සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහවැලි ගඟට පැන්න පේරාදෙණිය ඉංජිනේරු සිසුවාගේ සිරුර දින 05කට පසු හමුවේ…

by editor
අගෝස්තු 31, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්… සරසවියට ප්‍රවේශ වුනේ ඉහළම ඉසෙඩ් ලකුණු අරන්… අවුරුදු 24යි… සරසවියේ දීප්තිමත් ශිෂ්‍යයෙක්…

පේරාදෙණිය පාලමෙන් මහවැලි ගඟට පැන සිය දිවි හානිකරකරගත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තෙවන වසරේ සිසුවාගේ මෘතදේහය අද (31) පාලමේ සිට කිලෝ මීටර් දෙකක් පමණ දුරින් වූ හක්කිඳ දූපත් සමූහය ආසන්නයේ තිබී සොයාගත් බව පොලීසිය පවසයි.

නුවන් ලක්ෂිත දේවසුරේන්ද්‍ර

මෙම සිසුවා පසුගිය 26 දින පස්වරු 3.00 ට පමණ පාළමෙන් පැන තිබිණි.  මළ සිරුර හමුවූයේ සිද්ධියෙන් දින පහකට පසුය. ඒ වනවිටත් සිරුර බෙහෙවින් නරක්ව තිබූ බව පොලීසිය පවසයි.

ගමන් බෑගය පාලම අසළ තබා සිසුවා පාලමෙන් පහළට පනිනු දුටු පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් පොලිස් ජීවිතාරක්ෂක ඒකකය හා නාවික හමුදාව සිරුර සෙවීම සඳහා දින පහක් තිස්සේ මෙහෙයුම් දියත් කරනු ලැබීය.

මියගොස් ඇත්තේ නුවන් ලක්ෂිත දේවසුරේන්ද්‍ර නැමැති 24 හැවිරිදි සිසුවෙකි. ඔහු ඇහැලියගොඩ බුළුගහපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කොළඹ රාජකීය විදුහලින් උසස් පෙළට පෙනීසිට ඉහළම ඉසෙඩ් ලකුණු ප්‍රමාණයක් ලබාගෙන මොහු ඉංජිනේරු පීඨයට තේරී පත්ව තිබෙන බව විශ්ව විද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඉංජිනේරු පීඨයේ තෙවන වසරට අදාළ විභාගයකට පෙනීසිට නිවෙස බලාගොස් තිබෙන සිසුවා මහවැලි ගඟට පැන ඇත්තේ නැවත විශ්ව විද්‍යාලයට එන අතුරතුර බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

මිතුරන් තිදෙනෙකු සඳහා කෑම පාර්සල් තුනක්ද රැගෙන පුතා නිවසින් පිටව ගිය බව සිසුවාගේ මව ප්‍රකාශ කර ඇත.

පාලම අසළ තිබූ ගමන් බෑගයේ සිසුවාගේ ලැප්ටොප් පරිගණකය,විශ්ව විද්‍යාල හැඳුනුම්පත හා නිවසින් රැගෙන ආ බව කියන කෑම පාර්සල් තුනද තිබූ බව පොලීසිය පවසයි.

මෙම සිසුවා ආතිතය සඳහා ඖෂධ ලබාගෙන තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණියේ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත් විජේකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ පැවැත්වෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මීගමුවේ වෙඩි තැබීමක්… පුද්ගලයෙක් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කෙරේ…

Next Post

කෝටි 15ක අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් 02ක් අත්අඩංගුවට…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.