සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මල් පාරේ කාර්යාලය අසල අරගල කරන අයගේ අරමුණ ගැන අගමැති කියන කතාව!

අගමැති රටේ නීතිය හා සාමය රකින්න ත්‍රිවිධ හමුදාවට සහ පොලිසිය සහිත කමිටුවකට භාර දෙයි... “අරගලයේ ළමයි“ “පැසිට්වාදී කැරළිකරුවන්“ වෙයි!

by Lanka Sara Editor
ජූලි 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අගමැති කාර්යාලය අසල අරගල කරන කෝලාහල කරන කණ්ඩායම්වල අරමුණ නීත්‍යනුකූල ක්‍රමවේදයකින් ජනාධිපතිවරයකු පත් කිරීමේ ක්‍රියාදාමය අවුල් කිරීම සහ ඔවුන්ගේ අපේක්ෂකයා ජනාධිපති කරවීම බවත්  තත්ත්වයක් තුළ ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් සමන්විත කමිටුවකට රටේ නීතිය සහ සාමය ආරක්ෂා කිරීම සඳහා තමන් වගකීම පවරා ඇති අතර එම කටයුතු අවසන් වු වහා තමන්ට වාර්තා කරන ලෙස තමන් දැනුම් දී ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  පැවසීය. පවතින තත්ත්වය හමුවේ රටේ නීතිය සමහ සාමය පවත්වාගෙන යාමට ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට සහය ලබා දෙන ලෙසද අගමැතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

එහිදි තදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාතයවරයා මෙසේ ද පැවසීය

“ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමෙන් පසුව ඇතිවන තත්ත්වය සාකච්ඡා කිරීමට පක්ෂ නායකයන් පසුගිය සඳුදා අපි මුණ ගැහුණා.  ඒ අනුව ජනාධිපතිවරයකු පත් කිරීම සඳහා  නිල වරණය පැවැත්වීමට සහ මන්ත්‍රිවරුන්ට ආරක්ෂාව සලසා දීමට අපි  ප්‍රතිඥාව දුන්නා.එ අනුව යළි  සිකුරාදා රැස්වෙන්න තීරණය කර  විසිරිලා ගියා. ජනාධිපති අපේක්ෂකත්වයට  කැමති අය මන්ත්‍රිවරු සමඟත්   සාකච්ඡා කරල අනෙක් අයගේ සහය ලබා ගන්න ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරමින් සිටියා.

.ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා  රටින් පිටවෙලා කථානායකට ඉල්ලා අස්වීමේ ලිපිය  දෙන බව කීවා.  එතුමා රටින් පිටවෙලා අපි ජනාධිපතිවරයෙක් තොරා ගැනීමට පියවර ගත්තත් සමහර බුද්ධි අංශ තොරතුරු ලැබී තිබුණා. අරගලයේ හිටපු සමහර කණ්ඩායම් අගමැති කාර්යාලය අල්ලන්න.   ජනාධිපතිට ගුවන් යානයක් දුන්න නිසා ගුවන් හමුදාපති ගේ  ගෙදර, යුධ හමුදා,  නාවික හමුදා නායකයන්ගේ නිවාස වටලන්න සැලසුම් කර තිබුණ බව.

ඒ වගේම පාර්ලිමේන්තුව වට කරන වැඩක් සංවිධානය කරල තිබුණා. විශේෂයෙන් කතානායකවරයා  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සමඟ සාකච්ඡා කරල  පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීමට පියවර ගත්තා. ඒ නිසා පාර්ලිමේන්තුව වටලන්න  අවස්ථාවක් ලැබුණේ නෑ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කණ්ඩායම් කැරලි ගහහනවා කෝලාහල කරනවා. විශේෂයෙන් අගමැති කාර්යාලය වටේ. ඒ අයට අගමැති කාර්යාල වටලන්න කිසිම වුවමනාවක් නෑ. ඒ අයට වුවමනා වෙලා තිබෙන්නේ නීත්‍යනුකූලවැඩ මා වැඩ බලන ජනාධිපති වෙලා, කතානායකවරයාත සමඟ එකතු වෙලා මීළඟ ජනාධිපති නීත්‍යනුකූව   තොරන එක නවත්වල  තමන්ගේ අපේක්ෂකයා තෝරා ගන්න. සමහරු කියල තිබෙනවා  ව්‍යවස්ථාව වැඩක් නෑ පාර්ලිමේන්තුව වැඩක් නෑ අපි කියන දේ කරන්න කියලා.

පරමධිත්‍යයත් ව්‍යවස්ථාවත් සමහරු වුවමනා නෑ කියනවා.  පැසිස්ට්වාදී දෙශපාලනය පතුරුවන පක්ෂ දේශපාලකයෝ  එකතු වෙලා තිබෙනවා.  ඇඳිරි නීතිය සහ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ මට උපදෙස් දන්නා. ඒ දෙක මම ක්‍රියාත්මක කරනවා පැසිස්ට්වාදී තර්ජනය නැති කරන්න ඕන.  රටේ ජනාධිපති මන්දිරය අගමැති කාර්යාල යා ජනාධිපති කාර්යාලය ආරක්සා කරන්න ඕන.

හදිසි නීතිය අඳිරි නීතිය පනවල තත්ත්වය පාලනයට ගන්න  කියල පොලිස්පති තුමත් ත්‍රිවිධ හමුදාවත්  කමිටුවකට සම්පූර්ණ බලතල දී තිබෙනවා. මෙ කටයුතු අවසන් කොට මට වාර්තා කරන්න කිව්වා. මෙතන කිසිදු දේශපාලන ඇගිලි ගැසීමක් නෑ.  නීතිය හා සාමය ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට සම්පූර්ණ සහය ලබාදීමට කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

යළි පැමිණි විරෝධතාකරුවෝ අගමැති ලේකම් කාර්යාලය අත්පත් කර ගනිති…

Next Post

නිරායුධව අරගලයේ යෙදෙන දරුවන්ට කිසි ලෙසකින් හෝ ප්‍රහාරයක් එල්ල නොකරන්න – හිටපු ජනපති ආරක්ෂක අංශවලින් ඉල්ලයි….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.