සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මම අස්වෙන්නෙ නෑ… මාධ්‍ය කී විදිහට    ඊයේ කාර්යාල අඩස්සියෙ හිටියෙත් නෑ… බෙල්ලන කියයි…

by editor
පෙබරවාරි 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සේවකයින් කුඩා කණ්ඩායමක් උද්ඝෝෂණය කළ පමණින් තමා සේවයෙන් ඉවත් වීමට සූදානම් නැති බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන අද මාධ්‍යයට පැවසුවේය.

ඔහු කීවේ තමන් කිසිම විටෙක කාර්යාල අඩස්සියේ නොසිටි බවත් රාජකාරිය නිමා කර ඊයේ සුපුරුදු ලෙස සුපුරුදු වෙලාවට නිවසට ගිය බවත්ය. වෙනසකට ඇත්තේ තමන්ට යම් පොලිස් ආරක්ෂාවක් ලැබුණ බවය. නමුත් පොලිසිය වර්ජකයින්ට පෙන්වූ හිස වසාගත් ඩමිය නම් තමන් නොවන බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැවසුවේය.

“ රෝහලේ හෙද කාර්ය මණ්ඩලය අතින් කියවුනොත් ඔයා යන්න කමක් නෑ කියලා එදාට මම රෝහලේන යනවා.ඒ හැරුණු විට රෝහ් කාර්ය මණ්ඩලයේ 11000ක කණ්ඩායමෙන්    10 800කටම මාව එපා වෙලා නැති නිසා මම ඉවත් වෙන්නෙ නෑ. “

“ අනික මාධ්‍ය මහා   පුදුමාකාර නිවුස් දානවා.  මම  කාර්යාල අඩස්සියෙලු. මම කාර්යාල අඩස්සියෙ තමයි හැමදා ඉන්නේ.  උදේ ආව වෙලාවෙ ඉඳන් වැඩ එක්ක හිරවෙලා මම ඉන්නෙ කාර්යාලය තුළ.  හවස පහට හෝ පහෙන්  පස්සෙ මම කොහොමත් ඕෆ් වෙලා ගෙදර යනවා. ඊයේත් එහෙමයි. මම ගෙදර ගියා. වෙනස තියෙන්නේ පොලිසිය මට ආරක්ෂාවක් සැපයුවා.”

“හැබැයි ඒ ගිය ඩමිය නම්  නෙමෙයි මම.  ඩමිය වගේ ඉන්න   වෙනත් කෙනෙක්ව ඉතින් කුදලගෙන යනවා වගේ පෙන්නුවේ. පොලිසිය විහිළු ටිකක් සපයලා මේ අයව රැවැට්ටුවා.  මමනම් ගියෙ මගේ රාජකාරිය අවසන්කරලා. “

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කෙසේ වෙතත් වර්ජනයට සූදානම් සුලු සේවකයින් පැවසුවේ  නැවත කොයි වෙලාවක හො ඔහු ජාතික රෝහලට පැමිණිය හොත් මේ ප්‍රශ්නය යළි ඇති වෙන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සංචාරකයින්ට සැප දුක බලන්න  ජනපති ගාල්ලේ සැරිසරයි…  

Next Post

පන්දු ඕවර 19ක දී ශ්‍රී ලංකා කණ්ඩායම දැවී යයි… ලකුණු 160යි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.