සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බෙලිඅත්තේ සල්ලාල C.I විනය හේතු මත ලද මාරුව අවලංගු කරන් අතවර චෝදනා කළ කොස්තාපල්වරියගේ පොලිසියටම යයි!

by editor
නොවැම්බර් 20, 2022
in පුවත්
Beliaththa
Share on FacebookShare on Twitter
  • ලිංගික අතවර චෝදනාවට දඬුවම් මාරු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකගේ මාරුව අවලංගු කර අතවර චෝදනා කළ කොස්තාපල්වරිය සේවය කරන තැනට මාරුව දීලා…

ආධුනික කාන්තා පොලිස් නිලධාරිනියකට ලිංගික අතවර කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් විනය චෝදනා මත ගල්කිස්ස පොලිස් කොට්ඨාසයට මාරු කර යැවූ බෙලිඅත්ත පොලිස් ස්ථානයේ පරිපාලන අංශයේ ස්ථානාධිපතිව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ මාරුව අවලංගු කරගන්   සානුකම්පික සෞඛ්‍ය හේතු මත යැයි සඳහන්කර   ඔහුට අතවර චෝදනා එල්ල කළ ආධුනික පොලිස් නිලධාරිනිය සේවය කරන තංගල්ල මූලස්ථාන පොලිසියටම අනුයුක්ත කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

මෙම පොලිස් නිලධාරියා බෙලිඅත්ත පොලිසියේ පරිපාලන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කරමින් සිටින අතර අධුනික කාන්තා පොලිස් කොස්තාපල්වරියකට දැඩි ලිංගික බලපෑම් එල්ල කර ඇති බවත් ඒ හේතුවෙන් එම  තරුණ නිලධාරිනිය පොලිස් ස්ථානය තුළ සිය දිවි හානිකරගැනීමට උත්සාහ කළ බවත් වාර්තා වී තිිබිණි.

මෙම සිද්ධිය මතුවීමත් සමග තරුණ පොලිස් කොස්තාපල්වරිය   තංගල්ල මූලස්ථාන පොලිසියට අනුයුක්ත කර බෙලිඅත්ත පොලිසියේ සේවය කළ මෙම නිලධාරියා විනය හේතු මත වහාම ක්‍රියාත්මකවන පරිදි ගල්කිස්ස පොලිස් කොට්ඨාසයට මාරු කර යැව්වේය.

එහෙත් මේ වනවිට සෞඛ්‍ය හේතු මත යැයි දන්වා එම පොලිස් නිලධාරියා, ඔහුට අතවර චෝදනා එල්ල කළ තරුණ කොස්තාපල්වරිය සේවය කරන තංගල්ල මූලස්ථාන පොලිසියටම  අනුයුක්ත කර ඇතැයි වාර්තා වේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ අතර පොලිස් කොට්ඨාසය තුළ රඳවා ගැනීමට නිසුදුසු බව දන්වා පොලිස්පති විසින් තංගල්ල පොලිස් කොට්ඨාසයෙන් වහාම ක්‍රියාත්මකවන පරිදි මාරු කර යැවීමට නියෝග කළ, බෙලිඅත්ත පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් සහ උප පොලිස් පරික්ෂකවරයෙක් උක්ත නියෝගය අවලංගු කරගෙන එම කොට්ඨාසය තුළම රාජකාරි අවස්ථා ලබාගෙන ඇත.

පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා අඟුනකොලපැල්ස්සට හා කිරින්දටත්, උපපොලිස් පරීක්ෂකවරයා බෙලිඅත්ත පොලිසියටමත් සිය මාරු වීම් වෙනස් කරගෙන තිබේ.

කෙසේ වෙතත්  බෙලිඅත්ත කොට්ඨාසයේ නීති විරෝධී මත්පැන්, දඩමස්, ජාවාරම් වැටලීම හේතුවෙන් පොලිස් ස්ථානාධිපතිගේ උදහසට ලක් වූ 58 හැවිරිදි සැරයන්වරයෙක් සිය නිවසින් කිලෝ මීටර 300ක් දුර මොනරාගල අති දුෂ්කර පොලිස් ස්ථානයක් වෙත මාරු කර යවා ඇත.

ඔහුව එම වැටලීමට මෙහෙයවූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ද බෙලිඅත්ත පොලිසියෙන් ඇඹිලිපිටිය පොලිසියට මාරු කර යවා තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහතීර් මොහොමඩ්  පරාදයි… පාර්ලිමේන්තු අසුනත් පැරදී ඇපත් අවලංගු වෙයි!

Next Post

මැති ඇමතිරුන්ගේ කිසිම ආරක්ෂක රථයකට මින්පසු පොලීසියෙන් ඉන්ධන නෑ.

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.