සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බිත්තර මිල වැඩිකරන්නේ අතරමැදි වෙළෙඳ සංගම්… ලොකුම සංගමයේ සභාපතිගේ මස්සිනා තමයි වෙළෙඳ ඇමති!

by editor
ජනවාරි 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

බිත්තර මිල අඩුකිරීමට ඉඩ නොදෙන්නේ අතරමැදි බිත්තර වෙළෙඳ සංගම් බවත් එම සංගම්වලට උඩගෙඩි දෙන වෙළෙඳ ඇමති නලීන් ප්‍රනාන්දු යනු ජා ඇල ප්‍රධානම අතරමැදි බිත්තර සංගමයේ සභාපතිවන ඇන්ටනි අප්පුහාමීගේ මස්සිනා බවත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් එච්. එම්. බී.ආර්.අලහකෝන් පවසයි.

ලේකම්වරයා පැවසුවේ මේ අතරමැදියන්ගෙන් ජනතාව මුදවාගෙන කෙළින්ම ගොවියාගෙන් පාරිභෝගිකයාට බිත්තර විකුණන ක්‍රමයක් සකස් කරන්නට කෘෂිකර්ම ඇමතිවරයා විසින් කළ යෝජනාව ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ මුල්ම අවස්ථාවේ දී එයට හරස් කපන ප්‍රධානම දේශපාලකයා වෙළෙඳ ඇමතිවරයා බවය.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් එච්. එම්. බී.ආර්.අලහකෝන්  පැවසූ කතාව දෙරණ පුවත් සේවය වාර්තා කර තිබුණේ  මෙසේය.
“ ඇත්තටම මේකට වගකින්න ඕනේ මේ අතරමැදි බිත්තර වෙළෙඳ සංගම්. එදා රුපියල් 43ට ගැසට් එකේ මිලට දෙන්න පුළුවන් කියපු අය අද රුපියල් 65යි 60 කියලා බිත්තර විකුණන්න කතා කරනවා. “

“මහින්ද අමරවීර ඇමතිතුමා එකක් කරපු සාකච්ඡාවේදී ඇමතුමා අපිට කිව්වා මේක පරිභෝගිකයාට කෙළින්ම ලබාදෙන ක්‍රමවේදයක් හදන්න කියලා. ඒ අනුව තමා බිත්තර ලක්ෂ 4ක් කොළඹ නගරයේ බෙදුවේ. “

“දැන් මේ ක්‍රමය අසාර්ථයි කියලා පෙන්නන්න හදනවා. වෙළෙඳ ඇමතිවරයාත් ඒ වගේම සමහර සංගම් කීපයකුත් පාරිභෝගිකයා වෙනුවෙන් කතා කරනවා. ඒත් වෙළෙන්ඳා වෙනුවෙන් කතා කරනවා දැකලා තියනව ද? “

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“ඔය ජා-ඇල තියෙන බිත්තර සංගමයේ සභාපති ඇන්ටනි අප්පුහාමී කියන පුද්ගලයාගේ මස්සිනා තමයි වෙළෙඳ ඇමති. “

“ඉතින් වෙළෙඳ ඇමතිවරයාට කියන්න පුළුවන්නේ බිත්තර මිල නග්ගන අතරමැදි සංගම්වලට මේ වැඩේ වැරදි කියලා. ඒක නවත්වන්න කියලා. “

“ අපිට බැනලා වැඩක් නෑනේ. බිත්තර අඩු මිලට අරගෙන කූල් රූම් වල දලා එකතුකරලා නැවතත් වැඩි මිලට විකුණන මාෆියාවක් මෙකේ ඇතුලේ තියෙනවා. ඒ සඳහා සමහර ඇමතිවරු උදව් කරනවා”

Tags: නවතම
Share69Tweet43
Previous Post

වසරේ මුල් කාර්තුවේ දී ඖෂධ හිඟය බිංදුවට බස්සන බව කෙහෙළිය කියයි…

Next Post

ආණ්ඩුව කටයුතු කරන්නේ මෙහෙම නම් අප්‍රේල් වනවිට ප්‍රබල මහජන නැගිටීමක්! – බීබීසීයට විද්වතෙක් කී කතාව..

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.