අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බැසිල්ට කියලා සක්‍රයගේ වැඩ කරගන්න බෑ… දයාසිරි ඉදිරි අයවැය ගැන කියයි!

by editor
නොවැම්බර් 7, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

බැසිල් රාජපක්ෂ ඇමතිතුමාට කියා සක්‍රයාගේ වැඩ කරවා ගන්න අමාරු බව   ශ්‍රි.ල.නි.ප යේ මහලේකම් රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර  බද්දේගම දී පැවසීය. රට පවතින්නේ ඉතාම අර්බුදයක බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රි.ල.නි.පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ ඊයේ (07) ගාල්ල දිසා ශ්‍රි.ල.නි.ප   ප්‍රාදේශිය නායකයින් දැනුවත් කිරිමේ වැඩසටහනින්  පසු මාධ්‍යයට අදහස් දක්වමින්  දයාසිරි ජයසේකර රාජ්‍ය ඇමතිවරයා මේ බව සඳහන් කළේය. හෙතෙම මෙසේද කිවේය.

“ජනතාවට දෙන්න නෙවෙයි ජනතාවගෙන් ගන්න වෙනවා කියලා බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමා ඉතා පැහැදිලිව කිවා නේ. ජනතාවගෙන්  ගන්න දෙයක් නෙවෙයි ජනතාව ලෙල්ලට වැටිලා ඉන්නේ. අපිත් ඉන්නේ අමාරුවෙන්. කොහොම වුනත් ඉතා අමාරු අයවැයක් තමයි බැසිල් රාජපක්ෂ  මුදල් ඇමතිතුමාට  ඉදිරිපත් කරන්න වෙලා තියෙන්නේ. ලංකාවේ තියෙන අමාරුම කාලවකවානුව තමයි මේ යන්නේ. සක්‍රයාගේ වැඩ බැසිල් ඇමතිතුමාට කරන්න බැහැ.  මුදල් ඇමතිතුමා උත්සාහකරාවි ජනනාවට යම්කිසි සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. 

“මා විශ්වාස කරන ආකාරයට අගමැති මහින්ද රාජපක්ෂ මහතා තමයි මේ රටේ ඉන්න පරිනතම දේශපාලනඥයා. එතුමාගේ කථාව අනික් අයට ආදර්ශයක්. ඒකවත් තෙරෙන්නේ නැතිනම් කියන්න දෙයක් නෑ..“  ලෙස ශ්‍රි.ල.නි.පක්ෂයේ මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම අවස්ථාවට ශ්‍රි.ල.නි.පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් නායක ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි ෂාන් විජේලාල් ද සිල්වා  ද එක්ව සිටියේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කාබනික වගා ප්‍රවර්ධනය හිමිවරුන් තුන්නමක් අතට !

Next Post

හික්කඩුවට ගොඩගැසූ නිල්තල්මස් සිරුර  පිළිබඳ පරීක්ෂණ…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.