සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාබනික වගා ප්‍රවර්ධනය හිමිවරුන් තුන්නමක් අතට !

by Lanka Sara Editor
නොවැම්බර් 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කාබනික වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා හිමිවරු තුන් නමක් ඉදිරිපත්ව සිටී.

ආණ්ඩුව විසින් විද්වත් මත පසෙක තබා රටේ ගොවිබිම් අස්වැද්දීම සඳහාවන ගොවි ජනතාවගේ ආකල්ප ප්‍රවර්ධනය සදහා කටයුතු කිරීම පිණිස සිංහල රාවය ජාතික සංවිධානය, රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධානන්ද හිමි, සිංහලෙ සංවිධානයේ මහලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි සහ මාගල්කන්දේ සුදන්ත හිමියෝ පත් කොට ඇති බව උන්වහන්සේලා ප්‍රකාශ කොට සිටිති.

මෙම ස්වාමීන් වහන්සේලා අද දහවල් මහනුවරට පැමිණ මල්වතු සහ අස්ගිරි මහා නායක ස්වාමීන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා රටපුරා කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තමන් වහන්සේලා ඉදිරිපත්ව සිටින බවත් ඒ සම්බන්ධයෙන් රට තුළ ජනතා මතයක් ඇති කළ යුතු බවත් ප්‍රකාශකොට ඇත.

ඉකුත් යහපාලන ආණ්ඩු සමයේ හම්බන්තොට වරායේ කොටස් චීනයට පවරා දීමට සූදානම් වූ අවස්ථාවේ ඇතුළු ජාතික ප්‍රශ්න රැසකදී ජනතාවාදීව මැදිහත්ව කටයුතු කළ මෙම ස්වාමීන් වහන්සේලා මේ වන විට රටේ කාබනික වගාවේදී ඇතිවන තත්ත්වයන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම පිණිස කටයුතු කරමින් සිටිති.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මල්වතු අස්ගිරි ස්වාමීන් වහන්සේලා කාබනික වගාව සම්බන්ධයෙන් දැඩි ප්‍රශංසා මුඛයෙන් අදහස් දැක්වූ බව උන් වහන්සේලා පැවසූහ.

මාගල්කන්දේ සුදන්ත හිමි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කොට සිටියේ 1978 සිට රාජ්‍ය නායකයින් කාබනික වගාවට බිය වූ බවය.

වත්මන් ජනාධිපතිවරයා සෘජු තීරණ ගනිමින් තික අවශ්‍යතාවයක් ජාතික ක්‍රියාදාමයක් අනාගත පරපුර වෙනුවෙන් සුදුසු ක්‍රියාමාර්ගයක් ලෙස කාබනික වගාව ව්‍යාප්ත කිරීමට අභීත තීන්දුවක් ගෙන ඇති බවය.

සමස්ත ගොවි ජනතාව දරුණු ලෙස පිළිකා සහ වකුගඩු රෝග වලට ලක්වෙමින් ජීවිත හානිවලට ගොදුරුවන්නේ රසායනික පොහොර භාවිතයෙන් නිසා බව ද ඊට තිත තබමින් ජනාධිපතිවරයා ගත් තීරණය ට ශක්තියක් වෙමින් කාබනික පොහොර ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ සඳහා උන්වහන්සේලා පූර්ණ දායකත්වය ලබාදෙන බව ද මැඩිල්ලේ හිමියෝ කියා සිටියහ.

රටේ පවතින කිරිපිටි සිමෙන්ති ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම පෙරට දමා ජනාධිපතිවරයාට මඩ ප්‍රචාරණ ගෙන යමින් සිදු කරන ක්‍රියාවලිය කුහක භාවය පෙරට දැමූ කටයුත්තක් බවද එසේ නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ පැවසූහ.

භාණ්ඩ වල මිල ඉහළ යාම ගෝලීය ප්‍රශ්නයක් මිස ශ්‍රි ලංකාවට පමණක් ලඝු වූ ප්‍රශ්නයක් නොවන බව ද උන්වහන්සේ පැවසූහ.

යුගදනව් බලාගාරය විකිණීම ඇතුළු රටේ දේශීය සම්පත් විකිණීම් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් උන් වහන්සේ කියා සිටියේ ඒ කිසිවක් අපට අදාළ නැති බවය.

මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ දිගින් දිගටම කියා සිටියේ කාබනික වගාවට විරුද්ධව කතා කරන සියලු දෙනා ජනතා විමුක්ති පෙරමුණේ සහ සමගි ජන බලවේගය උසිගැන්වීම් මත කටයුතු කරන පිරිස් බවය.

ඒ අය කියා සිටින්නේ ගොවියන්ට වස දීම දිගින් දිගටම සිදු කළ යුතු බව යැයිද උන්වහන්සේ කියා සිටියහ.

නහින තුච්ච දේශපාලනය සඳහා කාබනික වගාව යොදා නොගන්නා ලෙස තමා එය පිරිසගෙන් ඉල්ලා සිටින බවද කී මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ ගොවි ජනතාවට ගැටලු ඇතැයි මාධ්‍ය මඟින් මවා පෙන්වන තොරතුරුවල සත්‍යතාවයක් නැති බවද කීහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිමෙන්ති මිල ඉහළට

Next Post

බැසිල්ට කියලා සක්‍රයගේ වැඩ කරගන්න බෑ… දයාසිරි ඉදිරි අයවැය ගැන කියයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.