සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බැංකු පද්ධතියේ ඩොලර් සංචිතවලට අත නොතබා වාහන ගෙන්වන්න ආනයන කරුවන්ගෙන් යෝජනාවක්!

by editor
පෙබරවාරි 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දේශීය ඩොලර් සංචිතවලට බලපෑමක් ඇති නොවන ආකාරයට  වාහන ආනයන ක්‍රමවේදයක් පිළිබඳව වාහන ආනයනකරුවෝ යෝජනා කරති.

වාහනය ගෙන්වන රටේ දී එය භාවිත කළ කාලය දැනට පවතින වසර තුනේ සිට  වසර හතක් දක්වා වැඩි  දෙන්නේ නම්  දේශීය බැංකු පද්ධතියේ ඩොලර් වෙන් කර නොගෙන අඩුමිලට ලබා ගත හැකි එම වාහන වෙනුවෙන් මෙතෙක් කිසිවකට ආයෝජනය නොකළ විදේශ ශ්‍රමිකයන්ගේ සැඟවුණු ඩොලර් භාවිත කළ හැකි බව ඔවුහු පෙන්වා දෙති.

එම සංගමයේ සාමාජික  ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පවසන්නේ ලෝකයේ දියුණු රටවල් පවා අවුරුදු දහයක් පැරණි වාහන ආනයනය සඳහා අවසර ලබා දෙන බවය.

ඔහු මෙසේ ද පවසන්නේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“අද අපේ රටේ තියෙන නීතිය අවුරුදු තුනයි. ඒක අවුරුදු හත කෙරුවොත්  සියයට හැත්තෑවක් විතර අඩුවෙන් වාහනයක් ගන්න පුලුවන්.

විදේස රටවල  ගොඩක්   ඉන්නවා ඩොලර් එක රුපියල් දෙසීය තුනට තියලා තියන නිසා   ඒක ඉදිරියෙදි ගණන් යයි කියන බලාපොරොත්තුවෙන්   පාවිච්චි නොකර තැන්පත් කරගෙන ඉන්න අය.    අපි යෝජනා කරනවා අපේ බැංකු පද්ධතියට, අපේ මුදල් සංචිතවලට කිසිම බරක් නැතිව  අඩු මිල  වාහනවලට මුදල් ගෙවලා ඒ බදු  මුදල් ලංකාවටත් එවන ක්‍රමයකින්  නැවත මේ ක්ෂේත්‍රය පණගන්වන්න. මේ හැංගිච්ච  මුදල් එළියට එන්නෙ. එතනින් එහාට ලොකු බදු ප්‍රමාණයක් රජයට එනවා.

මෙහෙම වාහන ගෙන්වන්න යම් ප්‍රමාණයකට ඉඩ දුන්නොත් මේ වනවිට රටේ තියන අනිසි මිල ගණන් පහළට එනවා. මේක කරන්න පුලුවන්. අඩුම ගානෙ මේක දකින්න අපව ගෙනත් සාකච්ඡා කරන්න.“ ඔහු  කියන්නේය.

වර්ෂ 2020 මාර්තුවේ සිට වාහන ආනයනය නතර කළ අවස්ථාවෙන් දෙවසරක් යනවිට    ලක්ෂ දහ අටකට පමණ අලෙවි වූ ඇල්ටෝ මෝටර් රථයක් රුපිලයල් ලක්ෂ තිස් පහකටත්, ලක්ෂ තිහක් පමණ වූ වැගන් ආර් රථයක් ලක්ෂ හැටකටත්, ලක්ෂ තිස් පහක් පමණ වූ ඇක්වා රථයක් ලක්ෂ හැත්තෑවකටත් අලෙවි වෙමින් තිබේ.

වාහන ආනයන තහනම නොතිබුණු අවධියේ  යතුරුපැදියේ සිට සියලුම වාහන ගණනය කළහොත් වාර්ෂිකව ලක්ෂ පහක් පමණ වාහන රට තුළට ආනයනය කර තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පානදුර ගිලන්රථ රියදුරු ඝාතනයට පැමිණි සැකකාර ඝාතකයින් කොටුවන ලකුණු!

Next Post

කපුකම් කරන චීන කොමියුනිස්ට් පක්ෂය

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.