සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පානදුර ගිලන්රථ රියදුරු ඝාතනයට පැමිණි සැකකාර ඝාතකයින් කොටුවන ලකුණු!

by editor
පෙබරවාරි 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පානදුර මූලික රෝහලේ රාජකාරි කරන ගිලන්රථ රියදුරෙකු ඉලක්ක කර ගනිමින්   වෙඩි තැබීමට සම්බන්ධ  සැකකරුවන් පිළිබඳ සියලුම ආවේෂණ කටයුතු සිදුකර ඇති බවත් ඉදිරි පැය කිහිපය තුළ දී ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇති බවත් විමර්ශන ආරංචි මාර්ග පවසයි.

මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර අපරාධ කොට්ඨාශයෙන් හා කළුතර අපරාධ කොට්ඨාශයෙන් වෙන වෙනම පරීක්ෂණ ආරම්භ කර තිබිණි. .

මෙතෙක් කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ  මෙම වෙඩි තැබීම සිදු කිරීමේ අරමුණින් යතුරුපැදි දෙකකින් සැකකරුවන් හතර (04) දෙනෙකු පැමිණ ඇති බවය. එයින් දෙදෙනෙකු  හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ජනතා සහාය පැතුවේ නිවැරදි තොරතුරක් සපනය අයෙක් වේ නම් ඔහුට රුපියල් ලක්ෂ දහක ත්‍යාග මුදලක් ලබා දෙන බව ප්‍රසිද්ධ කරමිනි.

මින් එක් සැකකරුවෙක් වූයේ    නො. 198, ගැමුණු මාවත, වලාන, පානදුර ලිපිනයේ පදිංචි කදනආරච්චිගේ ප්‍රමෝද් සදකැලුම් (24) ය. පානදුර, හිරණ, අළුබෝමුල්ල, මිනුවන්පිටිය, බොක්කේගම, මාතර හා පොලොන්නරුව ප්‍රදේශ වල මෙම පුද්ගලයා වැඩිපුර ගැවසෙන බව පොලිසිය කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අනෙක් සැකකරු   52/1, පළමු පටුමග, හිරණ, පානදුර යන ලිපිනයේ පදිංචි  බැමිණහැන්දිගේ චමිදු සංකල පීරිස් (23)ය.    පානදුර, හිරණ, කළුතර, පොලොන්නරුව හා ගිරිතලේ යන ප්‍රදේශ වල වැඩිපුර ගැවසෙන බවත් පොලිසිය කීවේය.

කෙසේ වෙතත් මේ වනවිට මෙම මෙහෙයුම් කටයුතුවල අවසන් අදියරේ පසුවන බවත්  ඉදිරි පැය කීපය තුළ මෙම සැකරුවන් අත්අඩංගුවට ගත හැකි වනු ඇති බවත් විමර්ශන ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නෑ කිව්ව තමයි ඒත් කපන්න වෙයි – PUCSL

Next Post

බැංකු පද්ධතියේ ඩොලර් සංචිතවලට අත නොතබා වාහන ගෙන්වන්න ආනයන කරුවන්ගෙන් යෝජනාවක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.