බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 1585ක් එක් වර මාරු කරයි…

ඉතිහාසයේ මෙහෙම වැඩක් උනේම නෑ… අන්තිම අසාධාරණයි… බන්ධනාගාර නිලධාරීහු කියති….

by editor
නොවැම්බර් 29, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද 

  • සමහරු මාරු නොවී අවුරුදු 20ක් එක තැන… රජයේ නිලධාරීන් රටේ ඕනෑම තැනක සේවයට බැඳී සිටිනවා… මාරු කළේ විගණන වාර්තාත් බලලා…බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කියයි!

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ  විවිධ ශ්‍රේණිවලට අයත් නිලධාරින් සඳහා  2025 වර්ෂයට අදාළව සිදුකොට ඇති වාර්ෂික ස්ථාන මාරුකිරිම් ඉතා අවධිමත්ව හා අසාධාරණ ලෙස සිදුකොට ඇති බවට ස්ථාන මාරුවිම් ලබා ඇති නිලධාරින්  චෝදනා කරයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ස්ථාන මාරුමණ්ඩලය විසින්  විවිධ ශ්‍රේණිවලට අයත් නිලධාරින් 1585 දෙනෙකුට  එකවර ස්ථානමාරුවිම් ලබා දි  ඇති පළමු අවස්ථාව මෙය බවද එම නිලධාරින් පවසයි. 

වාර්ෂික ස්ථාන මාරුවිම් ලබාදිමේ දි  නිලධාරින් කැමති ස්ථාන දෙකක් නම්කොට එවන ලෙස මාරු මණ්ඩලය විසින් දැනුම් දි තිබුනද  මාරුවිම් ලැබි ඇති නිලධාරින් වැඩි පිරිසකට ස්ථාන මාරුවිම් ලබා දි ඇත්තේ  තමන් ඉල්ලුම කළ ස්ථානවලට නොවන බවද  ඔවුන් පවසයි. 

කිසිදු හේතුවක් නොමැතිව  ඇතැම් නිලධාරින් කිලෝමිටර්  100 සහ 180, වැනි ඉතා දුරබහැර  පිහිටි බන්ධනාගාරවලට මාරුකොට ඇති බවද ඔවුහු  පෙන්වාදෙති. මෙම තත්ත්වය නිසා තමන් ගැටලු රැසකට ලක්ව ඇති බව සදහන් කරණ එම නිලධාරින් අසාධාරණ ලෙස ලබා දි ඇති මාරුකිරිම් වහාම අවලංගුකොට තමන්ට සාධාරණත්වය ඉටුකරණ ලෙස   රජයෙන් ඉල්ලා  සිටියි. 

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ  තනතුරු 79කට  අදාළව නිලධාරින් 1,717ක පුරප්පාඩු පවතින පසුබිමක  මේ අයුරින් නිලධාරින් මාරුකිරිම නිසා  බන්ධනාගාර කටයුතු පවත්වාගෙන යාමේ දි ගැටලු රැසකට මුහුණදිමට සිදුවිය හැකි බවද එම නිලධාරින් පවසයි

ඇතැම් බන්ධනාගාරවල නිලධාරින් පනහ, අසුව එකවර මාරුකොට ඇති බවත්  ස්ථාන මාරු මණ්ඩලයේ නිලධාරින්ගේ ඕනෑ එපාකම් මත  රජය අපහසුතාවයට පත්කිරිම සදහා  මෙකි ස්ථාන මාරුවිම් ලබාදි ඇති බවද එම නිලධාරින් කියයි. මේ පිළිබද අධිකරණ ඇමතිවරයාගේ අවධානය කඩිනමින් යොමුවිය යුතුව ඇති බවද ස්ථානමාරුව්ම්  ලබා ඇති නිලධාරින් ප්‍රකාශ කරයි. 

 මේ පිළිබද  බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බි දිසානායකගෙන්  අප කළ විමසුමකදි ඔහු  මෙසේ කිවේය.

“වාර්ෂික ස්ථාන මාරුකිරිම් යටතේ තමයි මෙම නිලධාරින්ට ස්ථානමාරුකිරිම් ලබාදී තියෙන්නේ.ඒ අයට අභියාචනාකරන්න  අවස්ථාව තියෙනවා.  ස්ථාන මාරුවිම් ලබාදිමේ දි විගණන වාර්තා මගින් පෙන්වා දි ඇති  කරුණුද සැලකිල්ලට ගත්තා. “

“ඕනෑම රජයේ නිලධාරියෙකු  ඕනැම ස්ථානයක සේවය කිරිමට බැදි සිටිනවා. ඇතැම් නිලධාරින් වසර විස්සකට වඩා එක් ස්ථානයක  සේවය කරණ  අය. ඉල්ලපු ස්ථානවලටම  ඇතමුන්ට  මාරුවිම් දෙන්න බැහැ. යම් ගැටලුවක් තියෙනවානම් අභියචනා මණ්ඩලයට අභියාචනා ඉදිරිපත්කොට  විසඳුමක් ලබා ගත හැකි බවද  බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විශේෂඥ වෛද්‍යවරුන් සහ රෝහල් පරිපාලනය සමග පැටලුන කරාපිටියේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා විශ්‍රාම යන්න තීරණය කරයි…

Next Post

ශානි ගේ මූලික අයිතිවාසිකම් නඩුව… හිටපු පොලිස්පති සී.ඩී සහ හිටපු ආරක්ෂක ලේකම් කමල් වෙනුවෙන් මින් මතු පෙනී නොසිටින බව නීතිපති කියයි…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.