බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බදුල්ලේ වෛද්‍යා පාලිත රාජපක්ෂට මඩ ගැසීමක්

by Lankasara News
දෙසැම්බර් 2, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ

බදුල්ල රෝහලේ වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ මහතා ආපදාවන්ට පත්ව සිටින පුද්ගලයින්ට, රෝහල්ගතව සිටින රෝගීන්ට දැඩි කැපවීමෙන් කටයුතු කලද කිසියම් පිරිසක් සමාජ මාධ්‍ය භාවිත කරමින් ඔහුට මඩප්‍රහාරයක් දියත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

ඔහු වෛද්‍යවරයෙකුට එහා ගිය සේවාවක් ඉටුකරන පුද්ගලයෙකු බව ඌව පළාත තුල පමණක් නොව රටේ සෑම පළාතකම බොහෝ පිරිසක් දන්නා කරුණක් යැයි සංගමයප්‍රෙකාශකයෙක් ලංකාසර වෙත අදහස් දක්වමින් පැවසුවේය.
මේ වන විට දකුණු පළාතේ වෙළඳ ප්‍රජාව විසින් එක්රැස්කරගත් ආහාර , ජලය ඇතුළු විශාල ද්‍රව්‍ය ප්‍රමාණයක් බදුල්ල රෝහලට පැමිණ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා වෙත බාරදී ඇති බවද එම ප්‍රකාශකයා කීය.

ඔහු විසින් ආපදාවට පත් වූ බදුල්ල දිස්ත්‍රික්කය ඇතුළු තදාසන්න ප්‍රදේශයන් හී ජනතාවට සහ රෝගීන්ට ආහාර , ජලය ඇතුලු ද්‍රව්‍ය අවශ්‍ය බව සදහන් කරමින් සිය facebook ගිණුමේ පළ කල දැන්වීමකට අනුව විවිධ ප්‍රදේශයන්ගෙන් ආධාර විශාල වශයෙන් බදුල්ල රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා වෙත ලැබෙමින් පවතින බවත් ඔහු එම සියලුම ද්‍රව්‍ය ප්‍රදේශයේ විපතට පත් නොවු ජනතාව සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් සමඟ එක්ව ආපදාවට පත් වූවන්ට බෙදා හැරිම මේ වන විටත් ආරම්බ කර ඇති බව ඔහු පැවසුවේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

වෛද්‍ය පාලිත මහතා මෙම සමාජ සත්කාරයන් සිදුකරනුයේ රෝහලේ රෝගී සත්කාර සේවාවන් ඉටුකරමින් වීමද විශේෂත්වයක් යැයිද පේන්වා දෙන සංගම් ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා සිටිනන්නේ එලෙස තම රාජකාරියටත් එහා යමින් සේවාවක් ඉටුකරන මෙවැනි පුද්ගලයින්ට ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය යොදා ගනිමින් මඩ ගැසීමෙන් සිදුවන්නේ ඔහුගේ ගමන තවත් ශක්තිමත්ව ඉදිරියට යාමක් විනා නැවත හැරවීමක් නොවන බවයි.

Share69Tweet43
Previous Post

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ආපදා සහන කමිටුවට සෞඛ්‍ය අමාත්‍යංශයේ සහය ලබා දෙන්නැයි ඉල්ලයි

Next Post

හලාවත රෝහලේ බාහිර රෝගී අංශය පොදු ක්‍රීඩාංගනයේ ස්ථාපිත කිරීමේ සුදානමක්

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.