සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස්පතිගේ චක්‍රලේඛත් උල්ලංඝනය කරමින්  සේවා අංක ගලවාගෙන ලීසිං මැරයො එක්ක වාහන කොල්ල කන්න ගිය පොලිසියේ 2ක්  ඉදිරිපිට සීසර්ලා  ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ   සංගමයේ සභාපතිට ගහලා!

by editor
පෙබරවාරි 26, 2024
in පුවත්
පහර දෙන්න එන සීසර් මැරයින්...

පහර දෙන්න එන සීසර් මැරයින්...

Share on FacebookShare on Twitter

අනීතිකව පොලිස් නිලධාරීන් ද යොදවාගෙන බව්සරයක් කොල්ල කන්නට ගිය සීසර්ලා කණ්ඩායමක් සිදුකරන අසාධාරණය සම්බන්ධව සෙයා බැලීමට ගිය ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ   සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටියට එල්ල කළ මැර ප්‍රහාරය සම්බන්ධව අද අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බව දෙහිවල පොලිසියේ ආරංචි මාර්ග පවසයි.

ස්වකීය නිල අංකත්   ගලවාගෙන පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ද සමග  සිටි සීසර්ලා දෙදෙනෙක් පසුගිය 22 දා දෙහිවල සහ ගල්කිස්ස සීමාවේ දී  මෙම වාහන පැහැර ගැනීමට කටයුතු කිරීමට එරෙහි වූ  සභාපතිවරයාට ලීසිං මැරයන් විසින් පොලිස් නිලධාරීන් ඉදිරියේ දීම  පහර දී ඇත.

සිද්ධිය සම්බන්ධව සභාපතිවරයා විසින් දෙහිවල පොලිසියේ පැමිණිල්ලක් සටහන් කර තිබේ. ඔහු මාධ්‍යයට පවසා සිටියේ මේ අවස්ථාවේ දී පොලිසිය හැසිරී තිබුනේ මුලුමනින්ම අනීතික ආකාරයට බවය.

සිද්ධිය වූ අවස්ථාව අසංක පොතුපිටිය විසින් වාර්තා කළ අයුරු…

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“2024.02.08 දිනයේදී වැඩබලන පොලිස්පතිතුමන් විසින් විශේෂ චක්‍රලේකයක් නිකුත් කළා. එ් චක්‍රලේඛය තමයි RTM – 199 ය. එය  ලංකාවේ සියලුම පොලිස් ස්ථාන වලට නිකුත්කරනු ලැබුවා. මෙම චක්‍රලේඛයට අනුව    කිසිදු ආකාරයකට   ලීසිං ආයතන වලට වාහන අත්තනෝමතිකව ලබාගැනීමක් හෝ සීසර් ලා හරහා වාහන පැහැර ගැනීමට බෑ. වාහන අත් පත් කරගැනීමක් අවශ්‍ය නම්  ඒ සඳහා පැමිණිල්ල කළ යුත්තේ අදාල මූල්‍ය ආයතනයේ නිලධාරීන්. ඉන් පසු බී.ආර්. එකක් කඩලා පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සමග ගොස් නීත්‍යානුකූලවයි එම අත් පත්කර ගැනීම සිදුවිය යුත්තේ.

මෙතනදි මම පොලිසියෙන් ගිහින් ඇහුවා මේ ගැන. පැමිණිල්ල දාලා තියන්නේ සීසර්ලා. බී.ආර්. එකක් කඩලා නෑ. පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ගිහින් තියනවා තමන්ගේ සේවා අංක ගලවාගෙන මැරයො කණ්ඩායමත් එක්ක. දැන් දෙහිවල පොලිසිය කියනවා ඒ ඔවුන්ගේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් නෙමෙයි කියල ගිහින් තියෙන්නේ. ගල්කිස්ස පොලිසියත් කියනවා ඒ ගිය නිලධාරීන් ඔවුන්ගේ පොලිසියට අනුයුක්ත අය නෙමෙයි කියලා.

“එහෙනම් මේ ගිය අය කවුද?. නීතිය ක්‍රියාත්මක කරන හැටි දන්නවා කියලා මට තර්ජනය කළේ සහ මැරයින් මට පහර දෙනකම් නිල ඇඳුම් පිටින් බලා සිටියේ ඔවුන්.”

“ඔවුන් සම්බන්ධව පොලිස්පතිවරයා වෙත ලිඛිතව දන්වා තිබෙනවා.  මෙම පැමිණිල්ල පසුගිය 23 වැනිදා දැම්මා…” ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ   සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය කීවේය.

සිද්ධිය සම්බන්ධව කළ පැහැදිලි කිරීම වාර්තා කර තිබූ අයුරු…

Tags: නවතම
Share69Tweet43
Previous Post

විනය රැකගන්න බැරිව ක්‍රිකට් ආයතනයෙන් පැන්නූ අනුෂ සමරනායකට යළිත් ඉහළ තාක්ෂණික අංශයේ වේග පන්දු පුහුණු උපදේශක කමක්!

Next Post

මෝදිගේ තූත්තුකුඩි ගමනත් සමග රාමේස්වන් ධීවරයන් “ෆෝම් වෙලා”… ලංකාවේ බන්ධනාගාරගතව ඉන්න සියලුම ධීවර කොල්ලකරුවන් ඔවුන්ගේ යාත්‍රා නිදහස් කරන්නැයි උපවාසයක් අරඹති… මෝදි හමුවිය යුතු බවත් කියති!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.