අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෝදිගේ තූත්තුකුඩි ගමනත් සමග රාමේස්වන් ධීවරයන් “ෆෝම් වෙලා”… ලංකාවේ බන්ධනාගාරගතව ඉන්න සියලුම ධීවර කොල්ලකරුවන් ඔවුන්ගේ යාත්‍රා නිදහස් කරන්නැයි උපවාසයක් අරඹති… මෝදි හමුවිය යුතු බවත් කියති!

by editor
පෙබරවාරි 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනය බන්ධනාගාරයේ රඳවා සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කරන ලෙස ඉල්ලමින් රාමේස්වරන් ධීවරයින් ඊයේ (25)  සිට තංගච්චිමඩම් වලසායි බස් නැවතුම්පොළේ  අඛණ්ඩ උපවාසයක් ආරම්භ කොට තිබේ. 

මීට පෙර රාමේස්වරන් ධීවරයන්  මේ කාරණය සම්බන්ධයෙන් විරෝධතාතාවයක් ආරම්භ කොට එය දින හයකින් නතර කර දැමීය.

මෙවර රාමේස්වරන් ධීවර සංගමයේ නායකයින් ඇතුළුව එහි සාමාජික සාමාජිකාවන් විසින් ආරම්භ කොට ඇති උපවාසයට වරකට  300 ක් දෙනා සහභාගී වන අතර ඔවුන්  එහිදී මාරුවෙන් මාරුවට උපවාසයේ නිරත වේ.

රාමේස්වරන් තංගච්චිමඩම් වලසායි බස් නැවතුම්පොළේ  බිම වාඩි වී සිදු කරණ  මෙම උපවාසයේදී දැනට  යාපනය බන්ධනාගාරයේ රඳවා සිටින ඉන්දීය ධීවරයින් 43 දෙනා වහාම නිදහස් කරන ලෙසත් ලබන සතියේදී ඉන්දියාවේ තූත්තුකුඩියට පැමිණීමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍රසිං මෝදි   හමුවී මේ ප්‍රශ්නය සාකච්ඡා කිරීමට රාමේස්වරන් ධීවර සංගමයට අවස්ථාවක් සලසා දෙන ලෙසත් ඉල්ලා සිටියි.

මේ කාරණා දෙකම ඉටුවන තුරු රාමේස්වරන් ධීවර සංගම් විසින් දියත් කළ උපවාසය අත් නොහරින බව ප්‍රකාශ කළ එම සංගමයේ ප්‍රධානී එස්. ජෙසුදාසන්  දැනට බන්ධනාගාර ගත කොට සිටින ඉන්දීය ධීවරයින් 43 දෙනාට අමතරව අධිකරණ නියෝග මත  මෙතෙක් නාවික හමුදාව බාරයේ තබාගෙන ඇති ඉන්දීය ධීවරයින්ට අයත් යාත්‍ර 151 ක් නිදහස් කරණ ලෙසද ඉල්ලා සිටින බවද පැවසීය. 

RelatedPosts

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිස්පතිගේ චක්‍රලේඛත් උල්ලංඝනය කරමින්  සේවා අංක ගලවාගෙන ලීසිං මැරයො එක්ක වාහන කොල්ල කන්න ගිය පොලිසියේ 2ක්  ඉදිරිපිට සීසර්ලා  ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ   සංගමයේ සභාපතිට ගහලා!

Next Post

පාසල් වෙළද ප්‍රදර්ශනයක තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අත් අඩංගුවට… සෞඛ්‍ය අංශ ජරා කෑමවලට ගිනි තබයි!

Related Posts

death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.