සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස්පති පොලිස් අපරාධකරුවන් අත නැටවෙන රූකඩයක් ද?. පොලිසිය අභ්‍යන්තරයෙන්ම ප්‍රශ්න කෙරෙයි…

by editor
සැප්තැම්බර් 13, 2022
in පුවත්
Police-Sri-Lanka
Share on FacebookShare on Twitter

ලක්ෂ 74ක මූල්‍ය අපරාධයක් පිලිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමේ සිද්ධියට අදාල  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න ගල්කිස්ස කොටඨාස භාර ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරීවරයාව සිටිය දී සිදුකරන ලද බරපතල විෂමාචාර සම්බන්ධව රටේ ඉහළම බුද්ධි අංශය විසින් සිදුකරන ලද වමර්ශන වාර්තාවක් මීට මාස හයකට පෙර පොලිස්පතිවරයා වෙත යොමු කර ඇතැයි පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

ඔහු සම්බන්ධව ලැබුණු පෙත්සමකට අදාලව රටේ ප්‍රධානම බුද්ධි අංශය විසින් සිදුකළ විමර්ශනයකින්  පසු බරපතල අනාවරණ රැසක් සමග මෙම වාර්තාව පොලිස්පතිවරයා වෙත යොමු වී ඇතැයි පැවසේ.

එහෙත් පුදුම සහගත ලෙස ඒ  සම්බන්ධ පොලිස්පතිවරයා ගතයුතු මූලික  ක්‍රියාමාර්ග කිසිවක් අරගෙන නොමැති බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.

මින් පෙර  නීති විරෝධී ජාවාරමක යෙදුන  උණ්ඩියල් කරුවන් දෙදෙනෙක්  සමග  අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ ලෙස සැලකෙන රුපියල් ලක්ෂ 74ක් ඔවුන් වෙතම ලබා දී විමර්ශනය නිමා කිරීම සම්බන්ධව  චෝදනා එල්ල වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රෝහාන් ප්‍රේරමත්න සම්බන්ධව පොලිස්පති නියමයෙන් පූර්ණ විමර්ශනයක් සිදු විය. ඊට අදාල මූල්‍ය අපරාධයේ සියලුම කරුණු හෙළිදරව් කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම විමර්ශන වාර්තාව මීට මාස 06කට පෙර පොලිස්පතිවරයා වෙත යොමු කර තිබිණි. එහෙත් පොලිස්පතිවරයා ඒ සම්බන්ධව කිසිම ක්‍රියා මාර්ගයක් ගෙන තිබුණේ නැත.

මේ සිද්ධිය පිළිබඳව පසුගිය 05 වැනිදා විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කළ පසු එම විමර්ශන කටයුතු භාරව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ එන්.වී ලෝරන්ස් ධූරයෙන් පහ කර වහාම ක්‍රියාත්මකවන පරිදි ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට වෙත මාරු කර යැව්වේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

DIG රොහාන්ගේ ලක්ෂ 74 මූල්‍ය අපරාධය අධිකරණයට වාර්තා කළ CID මූල්‍ය අපරාධ අධ්‍යක්ෂ පොලිස්පති නියමයෙන් මාරු කරයි…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තර්ජනී සමුගත්තොත් ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවන දේ ගැන හිතාගන්නවත් බෑ… -හයසින්ත් විජේසිංහ

Next Post

අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.