අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පෙන්ටගනය චීන කොටස් නිසා ලොව හොඳම ප්‍රහාර ගුවන් යානය එපා කියයි

by Lankasara News
සැප්තැම්බර් 14, 2022
in පුවත්
f35
Share on FacebookShare on Twitter

පෙන්ටගනය විසින් එරට ආරක්ෂ අංශ විසින් ඇණවුම් කළ ලොව ප්‍රබලතම ප්‍රහාරක ගුවන් යානයක් වන එෆ් 35 ගුවන් යානා වල නවතම ගුවන් යානා නීෂ්පාදකයින්ගෙන් භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

පෙන්ටගනය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ අලුත් ඇනවුමට අනුව නිපදවූ ගුවන් යානා වල අභ්‍යන්තර චුම්භක කොටස් නිපදවීමට ඇමරිකානු රජයේ අනුමතිය හිමිව නොමැති චීන අමුද්‍රව්‍ය යොදාගෙන ඇති බවට අනාවරණය වීමත් සමඟයි.

ඇමරිකානු රජය විසින් ඉකුත් අගෝස්තු මාසයේදී සිදු කළ විශේෂ විමර්ෂණයකින් අනාවරණය වී ඇත්තේ අදාල ප්‍රහාරක ගුවන් යානා වල එන්ජිමේ කොටස් නිපදවීමේදී යොදාගෙන ඇති ලෝහ ඇමරිකානු ප්‍රසම්පාදන නීති උල්ලංගණය කරමින් චීන අමුද්‍රව්‍ය යොදාගෙන ඇති බවයි.

ඒ අනුව පොන්ටගන් ප්‍රකාශකවරයා පවසා ඇත්තේ මෙම අමුද්‍රව්‍ය ඇමරිකානු ප්‍රසම්පාදනය නීතීන්ට අනුකූලව යොදාගෙන ඇති බැවින් ගුවන් යානා ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.
කෙසේ වෙතත් මෙම අමුද්‍රව්‍ය ගුවන්යානා වලට හෝ එහි ක්‍රියාකාරිත්වයට බලපෑමක් නොකරන බවද පෙන්ටගනය පෙන්වා දී ඇත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එෆ් 35 යනු ලොවු ප්‍රබලතම ප්‍රහාරක ගුවන් යානයකි. එය පස්වන යුගයට අයත් සතුරු රේඩාර් පද්ධති මඟහැර සතුර ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ හැකි ගුවන්යානයකි. මෙම ගුවන්යානා ප්‍රධාන මාදිලි තුනකින් නිකුත්වේ. එහිදී එක් මාදියක් ඇමරිකානු ගුවන් හමුදාවටද, එරට නාවික හමුදාවට සහ මැරීන් බලකායටද නිපදවයි.

මෙම යානා නේටෝ සමාජික රටවල්ද භාවිතා කරන අතර එය ලොව නවීනතම තාක්ෂණය යොදාගෙන නිපදවා තිබෙන අතර ගුවන් නියමුවාට අංශක 360ක දර්ශනයක් හිමිවෙන සුවිශේෂී යානයකි.

මේ සම්බන්ධයෙන් ගුවන් යානය නිපදවන ලොක්හීඩ් මාටින් සමාගම පවසා ඇත්තේ අදාල කොටස හනිවෙල් සමාගම විසින් නිපදවීම සිදුකරන බවයි. ඒ අනුව ඉදිරියේදී අදාල ප්‍රශ්ණ ගත අමුද්‍රව්‍ය වෙනුවට ආදේශකයක් යොදාගන්නා බවයි.

Share69Tweet43
Previous Post

ඔක්තොම්බර් 31 වනවිට ෆයිසර් එන්නත් ලක්ෂ 75ක් කල් ඉකුත්වීමට නියමිතයි… වසංගත රෝග විද්‍යා අංශය කියයි…

Next Post

තවමත් මේ ආණ්ඩුවට උපදෙස් දෙන්න වැලි හොරු පස් හොරු සහ චේන් කඩපු උන්… පොහොට්ටු මන්ත්‍රී වසන්ත යාපා

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.