අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තවමත් මේ ආණ්ඩුවට උපදෙස් දෙන්න වැලි හොරු පස් හොරු සහ චේන් කඩපු උන්… පොහොට්ටු මන්ත්‍රී වසන්ත යාපා

by editor
සැප්තැම්බර් 14, 2022
in පුවත්
wasantha-yaapa
Share on FacebookShare on Twitter

වැරැද්දක් පෙන්වන විට වැරැද්ද පෙන්නූ තැනැත්තාගෙන් පළි ගනිමින් තනතුරු ගලවමින් මේ ආණ්ඩුව තවමත් උපදෙස් ලබා ගන්නේ පස් කපපු උන්ගෙන්, වැලි කපපු උන්ගෙන් සහ මාල කඩපු උන්ගෙන් බව මහනුවර දිස්ත්‍රික් පොහොට්ටු  පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා පවසයි.

මේ ආණ්ඩුව රැක ගැනීම සඳහා කළ හැකි උපරිමය කරන්නට ගොස් ඇතැම් අවස්ථාවක ජනතාවගේ පිළිකුලටත් තමා ලක් වූ බව පවසන වසන්ත යාපා  ගන්නා කිසිම තීරණයක් ප්‍රායෝගික කරගැනීමට අවස්ථාවක් නැති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙන් තමා ඉල්ලා අස් වුන බවත්, තමන් මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙන් උපුල් ගලප්පත්ති සහ කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙන් ගුණපාල රත්නසේකර ඉල්ලා අස් වූ බවත් පැවසීය.

“අපට තාප්පවල චිත්‍ර ඇන්ද දරුවන්ට පාට පෙට්ටියක් දෙන්න බැරි වුනා.     කාබනික ගොවිතැන කරන්න හදන වෙලාවෙ මේ වැඩේ ප්‍රායෝගික නෑ කියලා හිටපු ජනාධිපතිවරයාට කියන්න ගිය මට කිව්වෙ ගුටි කකා හිර ඒ වැඩේ කරන්න කියලා. කිසිම දෙයක් පිළිගත්තෙ නෑ. අන්තිමට ආණ්ඩුවටම ජනතාවගෙන් ගුටි කන්න වුනා. ඒත් අවසාන මොහොත වෙනකම් බැලුවේ පක්ෂයෙ  ගෞරවය ආරක්ෂා කරගන්න.“

“දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව කතා සාප්පුවක් වුනා. ගන්න තීරණ ක්‍රියාත්මක කරගන්න බෑ. මහවැලි ගඟ ඇතුලේ තියන දූප්ත සමූහයෙ හෝටල් හදන එක වළක්වන්න නඩු පනස් ගණනක් දැම්මා මධ්‍යම පරිසර අධිකාරියත් එක්ක එකතුවෙලා.   අදත් වයි නොට් කියලා හෝටලයක් ගහලා තියනවා ගඟ  මැද දූපතක. මන්ත්‍රීකමට වටිනාකමක් නැතිනම් හෘදය සාක්ෂියට එකඟව එතන රැඳී ඉන්න බෑ.“

“ඔවුන් ලෝකමය තරහා කරනෙ ආණ්ඩු කරන්නෙ. රනිල් වික්‍රමසිංහ බලයට ආවා කියලා කිසිම දෙයක් වෙනස් වුනේ නෑ. තිරය පිටුපස ඉන්නෙ මහ මොළකාරයො උන්ගෙ වැඩ ටික  කරනවා.“

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“ අපේ තනතුරු පාලකයො ගැලෙව්වට හෙට අනිද්දා වෙනකොට පාලකයින්ගෙ තනතුරු ජනතාව ගලවනවා..“

වසන්ත යාපා මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පෙන්ටගනය චීන කොටස් නිසා ලොව හොඳම ප්‍රහාර ගුවන් යානය එපා කියයි

Next Post

රනිල් ජනපති ගොඨාභය හිටපු ජනපති හමුවෙන්න ගෙදර යයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.