ඉන්ධන මිල සංශෝධනයට අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිටි ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල රුපියල් දහයකින් අඩු කර ඇති බව ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව නිවේදනය කරයි. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 299ක් වන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 361ක් වේ.
කෙසේ වෙතත් ඩීසල් වර්ග ඇතුළු සෙසු ඉන්ධන වර්ග වල පවතින මිල ගණන්වල කිසිදු වෙනසක් සිදුවී නැත.







