බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමති වසන්තගේ තහනම  තුට්ටුවට දමයි – ආලංකුලමේ තට්ටු බිල්ඩිමේ වැඩ දිගටම

by Lanka Sara Editor
මාර්තු 31, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ     

අනුරාධපුර ආලංකුලම ප්‍රදේශයේ අක්කර ගණනාවක වගුරු බිම් සහිත කුඹුරු සහ හග්ගමුව කැළේ යට කරමින් ඉදිකෙරෙන මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරිම් වහාම නතර කර පරික්ෂණ පවත්වන ලෙස අනුරාධපුර දිස්ත්‍රික් කමිටුවේදී එහි සභාපති වසන්ත සමරසිංහ මහතා සඳහන් කර තිබියදී ඊට පසු දින සිටම එම ගොඩනැගිල්ලේ හිමිකරු  සේවකයින් සියගණනක් යොදවා ඉදිකිරිම් දිගටම කරගෙන යන බව වාර්ථාවේ.

පසුගිය ආණ්ඩු සමයේදී මෙම ගොඩනැගිල්ල තහනමට ලක් කර තිබුණද පසුගිය ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවා අවසන් කළ තිබෙන කාලයේදී එවකට ගොවිජන සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හොර රහසේ එම තහනම ඉවත් කර ඇත.

ඉකුත් දෙසැම්බර් 12 වෙනි දා පැවති දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදී එහි සභාපති වසන්ත සමරසිංහ මහතා මේ පිලිබඳව කරුණු විමසීමේදී අනාවරණය වී ඇත්තේ පසුගිය ආණ්ඩු සමයේ එක්තරා නිලධාරීන් පිරිසක් කිසිදු ක්ෂේත්‍ර චාරිකාවක් හෝ නොකර ලිපිලේඛණ මගින් පමණක් මේ සඳහා අවසර ලබා දී ඇති බවයි.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

එමෙන්ම මෙම ගොඩනැගිල්ලේ හිමිකරු ප්‍රාදේශීය ලේකම්වරයාගේ අවසර ලැබූ බවට විශාල දැන්වීමක් පල කරමින් ඉදිකිරිම් කරගෙන ගිය බවත් ප්‍රාදේශීය ලේකම්වරයා මෙයට විරෝධය පළකර බැවින් එම දැන්වීම් ඉවත් කර ගෙන තිබු බවත් කමිටු රැස්වීමේදී හෙලිවිය.

මහාදිසාපතිගේ ද විරෝධය නොතකා නිලධාරින් පිරිසක් මෙය ඉදිකිරීමට අවසර දීමෙන්  පැහැදිලි වන්නේ මේතුල කප්පම් ගැනීමක්, පගාව ගැනීමත් සිදුවී ඇති බව පැහැදිලි යැයි වසන්ත සමරසිංහ මහතා පවසැ ඇත.

මෙහිදී සභාපතිවරයා පවසා සිටියේ මේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් නවතා මෙහි මුල සිට කරුණු අධ්‍යනය කර වාර්තාවක් ඉදිරිපත්  කරන මෙන් නිලධාරීන්ට දැනුම් දුන්නද සිදු වුයේ එම නියෝගය කල පසු දින සිටම එහි හිමිකරු මහල් ගොඩනැගිල්ල ඉදිකිරිමෙ කටයුතු නැවත ආරම්බ කිරිම බවද වාර්තාවේ.

මේ වන විට දිවා රාත්‍රී නොතකා සේවකයින් සිය දහස් ගණනක් සහ යන්ත්‍රෝපකරණ විශාල ප්‍රමාණයක් යොදවා ඉදිකිරිම් කරගෙන යන බවත් මෙම ගොඩනැගිල්ලේ තුන්වන මහලත් ඉදිකරමින් සිටින බවත් වාර්තාවේ.

Share69Tweet43
Previous Post

ක්‍රිකට් මුල් පුුටුව හතරවැනි වරටත් ශම්මි සිල්වාට

Next Post

පෙට්‍රල් රුපියල් 10කින් අඩු කරයි

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.