සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුෂ්පිකාට ලෝක විවාහ රූ රැජණ සංවිධායකයත් නඩු දැමීමේ සූදානමක… දැනට නඩු 04යි…

by editor
පෙබරවාරි 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සුපී තමෝදි –

ද්වේශ සහගත අපහාස කිරීම තරගාවලියට එක් වූ තැනැත්තියක් ලෙස තමන් හා බැඳුණු ගිවිසුම් උල්ලංඝණය කිරීම සම්බන්ධව ලෝක රූ රැජණ තරතාවලිය සංවිධායකයින් විසින් පුෂ්පිකා ද සිල්වා සම්බන්ධව නීතිමය ක්‍රියා මාර්ගයකට යෑමට සූදානම් බව වාර්තා වේ.

මේ සම්බන්ධව අදහස් දක්වන Mrs Sri Lanka for Mrs World ආයතනයේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ පවසන්නේ එම ජාත්‍යාන්තර ආයතනය පුෂ්පිකා ද සිල්වාගෙන් වන්දි මුදලක් ඉල්ලමින්   නඩු මගට බැසීමට කටයුතු කරමින් සිටින බවය.

ඔහු කියන්නෙ පුෂ්පිකා ද සිල්වාගේ ශ්‍රී ලංකා විවාහක රූ රැජණ අභිධානය ඉවත් කිරීමට සිදුවූයේ ලෝක විවාහක රූ රැජණ සංවිධායකයින් ඇයගේ අවිචාරවත් හැසිරීම සහ ප්‍රකාශ සම්බන්ධව යම් පියවරක් ගන්නා ලෙස දෙවරක් ඉල්ලීම් කිරීමෙන් පසුව බවය.

“ඇය ලෝක සංවිධානයකට ඇඟිල්ල දික්කරලා තියෙන්නෙ.  ඇය කියනවා ඇයට විනිශ්චයකරුවන් පැවසුවා කියලා ඇය ජයග්‍රාහිකාව බව. අත්තනෝමතික විදිහට විනිශ්චය වෙනස් කර ඇති බව. ඇය ලෝක රූ රැජන කිරුළ දිනූ ඇමරිකානු රූ රැජන අවතක්සේරුවට ලක් කරනවා.,  ඇයට ඇයගේ ප්‍රකාශ ඔප්පු කිරීම සඳහාවන සාක්ෂි මොනවා හරි තිබෙනවා නම් ඇය ඒවා ඉදිරිපත් කරනු ඇති.“

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“මේ වනවිට මා මිලියන දෙසීයකුත්, රෝසි සේනානායක මැතිනිය මිලියන  පන්සීයකුත්, ඉල්ලලා එන්තරවාසි යවා තිබෙනවා.  ධනුට කියන්න යූටියුබ් වැඩසටහනේ ධනු ඉන්නසිතම්බිත් අපහාස චෝදනා මත   මිලියන 200ක වන්දියක් ඉල්ලලා එන්තරවාසියක් ඇයට යවලා  තියනවා.“

“ ලෝක රූ රැජණ සංවිධායකයින්ට වගේම  රෝසි සේනානායක මැතිණිය ඇයගේ පරාජයට හේතුවක් වූ බවට ඇය කියන කතාව  ඇයට සාධක සහිතව අධිකරණයේ දී  ඔප්පු කරන්න සිද්ධ වේවි.“

චන්දිමාල් ජයසිංහ කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පුෂ්පිකාගේ කිරුළ ගැලෙව්වෙ ඇයි ? චන්දිමාල් ජයසිංහ විස්තර ඇතිව හේතුව කියයි…

Next Post

වැටුප් කොමිසමෙන් ගත යුතු තීරණ කැබිනට් එකෙන් ගන්න ගිහින් රටම අවුල් කරලා… GMOA කියයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.