බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුනරුත්ථාපිත එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ සුබ සාධන සංගමයේ සභාපති ලේකම්වරියේ 14 හැවිරිදි දියණිය දූෂණය කර ගැබිනියක් කරලා….

by editor
සැප්තැම්බර් 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිට පුනරුත්ථාපනය වූවන් විසින් පිහිටුවා ගන්නා ලද සුබ සාධක සංගමයේ ප්‍රධානියා  එම සංවිධානයේ ලේකම්වරියගේ දාහතර හැවිරිදි පාසල් යන  දියණිය කාලයක් තිස්සේ දූෂණය කොට මාස හයක ගැබිණියක් බවට පත් කොට තිබේ.

මේ සම්බන්ධයෙන් දැරියගේ මව විසින් වවුනියාව පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයට හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා ආරක්ෂණ කාර්යාලයට ඊයේ 9 දා පැමිණිලි කොට ඇත.

දැරියගේ පවුලේ උදවිය වවුනියාවේ ඊච්චන්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටින අතර දැරිය පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්වීමෙන් පසුව වවුනියාවේ ජනප්‍රිය පාසලකට  ඇතුළත් කොට තිබේ.

එම පාසල හා නිවස අතර දුර වැඩිකම නිසා දැරියගේ පහසුව පිණිස ඇයව තම සංවිධානයේ ප්‍රධානියාගේ නිවසේ හිතවත් කමට නතර කොට ඇත්තේ ඇයට පාසල් යාම පහසු නිසාය.

ටික කලයකට පසුව සැකකරු විසින් දැරියව බලහත්කාරයෙන් දූෂණය කොට ඇති අතර කාලයක්ම ඔහු එම දැරිය සමග අඹුසැමියන් ලෙස හැසිරී ඇත්තේ මේ බව කිසිවෙකුට හෝ ප්‍රකාශ කළ හොත් ඇයව මරණ බවට තර්ජනය කරමිනි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

දැරියට හදිසියේ වැළදුණු උදරාබාධයක් නිසා ඇයට ප්‍රතිකාර ලබා ගැනීමට වවුනියාව මහ රෝහලට ගිය අවස්ථවේදී ඇය මාස හයක ගැබිණියක් බව හෙළි වී ඇත.

වෛද්‍ය උපදෙස් මත දැරියගේ මව මේ බව පොලීසියට පැමිණිලි කොට තිබේ.

පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්හ කොට ඇතත්  සැකකරු මේ වන විට අධිකරණ නියෝගයක් මත  බන්ධනාගාරගතව සිටින බව සනාථ වී ඇත.

ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානයට යළි පණ දීම පිණිස ෆේස් බුක් සමාජ මාධ්‍ය ඔස්සේ පිටුවක් පවත්වා ගෙන යමින් එම සංවිධානය ගැන තොරතුරු ජනතාව අතර බෙදා හැරීමේ චෝදනාව මත පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුව පසුගිය මාර්තු මාසයේ සිට බන්ධනාගාර  ගත කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල්… ඔයා ඕනෑම ප්‍රශ්නයක් අහන්න… උත්තර දෙන්නම්… හැබැයි ඊට කලින් කෝටි ගණනක මහජන මුදලින් නඩත්තුකරන ඔයාගේ උපදේශක සාගලගෙන් ගත්ත එක උපදේශයක් අපට කියන්න….. අනුර කියයි.

Next Post

2022 විතරක් නෙමෙයි… 2002 දීත් රනිල් රට බේරාගත්තු හැටි විජයකලා කියයි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.