බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල්… ඔයා ඕනෑම ප්‍රශ්නයක් අහන්න… උත්තර දෙන්නම්… හැබැයි ඊට කලින් කෝටි ගණනක මහජන මුදලින් නඩත්තුකරන ඔයාගේ උපදේශක සාගලගෙන් ගත්ත එක උපදේශයක් අපට කියන්න….. අනුර කියයි.

by editor
සැප්තැම්බර් 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉදිරිපත් කරන ගැඹුරු දේශපාලන සහ ආර්ථික ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා මුහුණට මුහුණ කරන ශාස්ත්‍රීය සංවාදයකට ඕනෑම අවස්ථාවක දී තමන් සූදානම්  නමුත් ඊට පෙර කෝටි ප්‍රකෝටි ගණන් ජනතා මුදල් වැය කර නඩත්තු කරන ජනාධිපති උපදේශක සාගල රත්නායකගෙන් හෝ ජනාධිපති උපදේශක අකිල විරාජ් කාරියවසම්ගෙන් ජනාධිපතිවරයා ලබා ගත් එක් උපදේශයක් රටට කිව යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (09) ආනමඩුව ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමිනි.

එහිදී අනුර කුමාර දිසානායක පැවසුවේ මෙවැන්නකි.

“පහුගිය දවස්වල රනිල් වික්‍රමසිංහ  මොනවද ප්‍රශ්න වගයක් අහලා මට උත්තර දෙන්න කියලා කියනවා. එයාගේ ගැඹුරු දේශපාලන ප්‍රශ්නවලට උත්තර දෙන්න කලින් මම එයාගෙන් සරල ප්‍රශ්න කීපයක් අහන්නම්. ඒ කඩඉම් විභාගෙ පාස් උනොත් අරවට උත්තර දෙන්නම්.”

“හරි සරල දෙයක්. රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ කඳවුරට හොරු හොරු කියලා කිව්වා. ඒක ඇත්තට ද කිවවෙ බොරුවට ද කිව්වෙ. ඒක අපට දැනගන්න ඕන.”

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

“ඊලඟට රනිල්ට දිනේෂ් ගුණවර්ධන කිව්වා රනිල්ට හොරා කියලා. රෝයල් එකේ එක පන්තියේ යාලුවො දෙන්නා. මට උත්තරයක් දෙන්න ඒ බොරුවට ද කිව්වේ. ඇත්තට ද කිව්වේ. “

“ලොකු ආර්ථික විද්‍යා ප්‍රශ්න අහන්නේ නෑ දැන්ම. ඔයා අරගොල්ලන්ට හොරු කිව්වා. ඒගොල්ලො ඔයාට හොරා කිව්වා. ගමේ සෙල්ලම් ගෙදර වගේ හොරා පොලිස් සෙල්ලම කළා ද?. ඒකට උත්තර දෙන්න.”

“රාජ්‍ය මුදල් විශාල ප්‍රමාණයක් වියදම් කරමින් එයාගේ උපදේශකවරු පත් කරගෙන තියනවා. එක්කෙන් අකිල විරාජ්. එයාට කෝටි ගනන් මහජන මුදල් වියදම් කරලා නඩත්තු කරනවා. ඔයා අකිල විරාජ්ගෙන් ගත්ත එක උපදේශයක් රටට කියන්න.”

“සාගල රත්නායක රනිල් ගෙ උපදේශකයෙක්. ආණ්ඩුවෙන් ලක්ෂ ගණන් සල්ලි  වියදම්කර පඩි ගෙවනවා. කෝටි ගනන් වටිනා රජයේ වාහන දීලා තියනවා. ආණ්ඩුවෙන් සිය ගණන් ආරක්ෂකයින් දිලා තියනවා. රනිල් එක උත්තරයක් දෙන්න. සාගලගෙන් ගත්ත එක උපදේශයක් රටට කියන්න. ඒ කඩඉම් විභාගය පාස් වුනොත් අපි අනික් ප්‍රශ්නවලට උත්තර දෙන්නම්. “

“ඒ වගේම හිටිවන කවි මඩුව වගේ වේදිකාවෙන් වේදිකාවට මේවට උත්තර දෙන්න බෑ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ  ඉතා හොඳ විවෘත සංවාදයක් කරමු. අපි සූදානම් ඔයාගෙ හැම ප්‍රශ්නයකටම එකින් එක උත්තර දෙන්න විතරක් නෙමෙයි,  ඔයාව ප්‍රශ්න කරන්නත් .”

“ඔයා වැලිමඩ අහන ප්‍රශ්නයට මට ආනමඩුවෙදි උත්තර දීලා වැඩක් නෑ. අපි එක තැන ඉඳගෙන කතා කරමු. ඔයා මගෙන් අහන්න මම කියන්නම්. මම ඔයාගෙන් අහන්නම්. ඔයා කියන්න. “

“එහෙම විවාදයක් කරමු.” අනුර කුමාර දිසානායක කීවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දළදා මැදුරේ ප්‍රී ෂූට් වැඩේ “කොඩිනේට්” කර ඇත්තේ අස්ගිරි පිරිවෙනේ භික්ෂුවක්…. යුවල සහ ඡායාරූප ශිල්පියා පොලිසිය මගහරී!

Next Post

පුනරුත්ථාපිත එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ සුබ සාධන සංගමයේ සභාපති ලේකම්වරියේ 14 හැවිරිදි දියණිය දූෂණය කර ගැබිනියක් කරලා….

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.