බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දළදා මැදුරේ ප්‍රී ෂූට් වැඩේ “කොඩිනේට්” කර ඇත්තේ අස්ගිරි පිරිවෙනේ භික්ෂුවක්…. යුවල සහ ඡායාරූප ශිල්පියා පොලිසිය මගහරී!

by editor
සැප්තැම්බර් 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී  දළදා මාලිගාවේ දී ප්‍රී ෂූට් කළ යුවළට සහ එම ඡායාරූප කළ ලක්මාල් සිංහාරගේ නැමැති නැමැති ඡායාරූප ශිල්පියාට පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස කළ දැනුම් දීම මගහැර එම චූදිතයින් ඊයේ (09) මහනුවර පොලිසියට නොපැමිණ මග හැර ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ මෙම පුද්ගලයින් දළදා මැදුර වෙත රැගෙන විත් තිබෙන්නේ අස්ගිරි පිරිවෙනේ  හිමිනමක් විසිනි. එම හිමිනම  මගින් පොලිසිය මේ කණ්ඩායමට පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබිණි.

කෙසේ වෙතත් මෙම සිදුවීම අවසාන වශයෙන් දළදා මාළිගාවේ ආරක්ෂාව සම්බන්ධව බරපතල ප්‍රශ්නයක් ඇති කරන බව පෙනී ගොස් ඇත්තේ දියවඩන නිලමේවරයාවත් නොදැන පසුගිය අගෝස්තු මස  අගොස්තු 24දා සිදුවූ  උක්ත ඡායාරූපකරණය සමාජ කථිකාවට ලක් වන්නේ එය පසුගිය 05 වැනිදා ඔවුන් විසින්ම සමාජ මාධ්‍යය වෙත මුදා හැරීමෙන් අනතුරුව වීමය.

ශ්‍රී දළදා මාලිගාව යනු අධි ආරක්ෂාවට ලක්වන කලාපයකි.  දළදා මාලිගාව වෙනුවෙන්ම ස්ථානාධිපතිවරයෙක් සහිත පොලිස් ඒකකයක් තිබේ. විශේෂ බුද්ධි සේවාවක් තිබේ. අති නවීන සීසිටීවී කැමරා පද්ධතියකින් පරිශය නිරීක්ෂණය වෙමින් ඇත. යුද හමුදා ඛණ්ඩයක් සහ ගුවන් හමුදා ඒකකයක් ද දළදා මාලිගා පරිශ්‍රයේ ආරක්ෂාව සඳහාම පිහිටුවා ඇත.  මේ සියලුම විධික්‍රම පවතිද්දි මෙවැනි  වාණිජ කටයුත්තක් සඳහා කිසිවෙක් නොදැන දළදා මාළිගා පරිශ්‍රය අවභාවිතා කිරීම නැවත වරක් ප්‍රශ්න කරන්නේ එහි ආරක්ෂක තත්ත්වය බව පෙනී ගොස් ඇත.

දියවඩන නිලමේවරයා ඊයේ ප්‍රකාශ කර තිබුණේ පොලිසිය හෝ ආරක්ෂක අංශ නොදැනුවත්ව මෙවැනි දෙයක් සිදුවිය නොහැකි බවය.  ඒ සම්බන්ධව පරීක්ෂණයක් ද පවත්වන බවය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

කෙසේ වෙතත් ඔවුන් අස්ගිරි පිරිවෙනේ ප්‍රධාන භික්ෂුවකගේ ආධාර සහ රැකවරණය සහිතව මේ ඡායාරූපකරණයේ නිරත වීමත් එය සති තුනකට ආසන්න කාලයක් ිකිසිවෙක් නොදැන සිටීමත් බරපතල ගැටලුවක් බවත් අවසාන වශයෙන් දළදා මාලිගාවේ අනාරක්ෂිත බව ප්‍රකාශ කරන බව පෙනී ගොස් තිබේ.

එමෙන්ම මෙවැනි  හෙළි නොවුන රහසිතගත කටයුතු දළදා මාළිගා පරිශ්‍රය තුළ කොතෙක් සිදුවනු ඇතිදැයි   දැන්  සමාජයේ විවිධ කොටස් ප්‍රශ්න කරමින් ඇත. චූදිතයන් පොලිසිය මග හරින්නේත් අස්ගිරි පිරිවෙනේ භික්ෂුවගේ හයියෙන් දැයි නොතේරෙන බව මේ සම්බන්ධව කළ විමසීමක දී ආරක්ෂක අංශ නිලධාරියෙක් ලංකාසරට පැවසුවේය.

සිද්ධිය පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලංකාසර කළ විමසීමකදී පුරාවිද්‍යා බලධාරීන් පවසන්නේ සිදුව ඇත්තේ පුරාවිද්‍යා ආඥාපනත උල්ලංඝණය කිරීමක් බවය.

ඒ අර්ථයෙන් සිදුකරන විමර්ශනයක දි  මෙම කණ්ඩායම අත් අඩංගුවට ගත හැකි බව ද දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහනුවර මත්ද්‍රව්‍ය ජාවාරම්ක කරුවෙකුට මරණ දඬුවම!

Next Post

රනිල්… ඔයා ඕනෑම ප්‍රශ්නයක් අහන්න… උත්තර දෙන්නම්… හැබැයි ඊට කලින් කෝටි ගණනක මහජන මුදලින් නඩත්තුකරන ඔයාගේ උපදේශක සාගලගෙන් ගත්ත එක උපදේශයක් අපට කියන්න….. අනුර කියයි.

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.