අටමස්ථානාධිපති ධූරය සඳහා පුජ්‍ය පල්ලේගම හේමරතන හිමියෝ පත් කර සිටිති.
උන්වහන්සේ මෙතෙක් රුවන්වැලි සෑ අධිපති ධූරය හෙබවූහ.
එළඹෙන 11 වැනිදා අභිනව අටමස්ථානාධිපති ලෙස උන්වහන්සේ වගකීම් භාර ගැනීමට නියමිතය.
පසුගිය දා රැස් වූ අටමස්ථාන කාරක සභාව ප්‍රධාන ශාස්ත්‍රපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියෝ අටමස්ථානාධිපති ධුරය සඳහා ඒකමතිකව තෝරා පත්කරගෙන තිබුණහ.







