බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පී.එච්.අයි. මහත්තුරු මිනුවන්ගොඩ කුණු දන්සල් නවත්වති!

by editor
ජූනි 4, 2023
in පුවත්
Dansal
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

පොසොන් පොහොය දින මිනුවන්ගොඩ නගරයේ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් නොසලකා හරිමින් පවත්වාගෙන ගිය  සිසිල් බීම දන්සල් දෙකක් සහ අයිස්ක්‍රීම් දන්සලක්  සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම ක්‍රියාත්මක කරන තුරු තාවකාලිකව වසා දමා සෞඛ්‍යයට අහිතකර ලෙස සකසා  ජනතාවට බෙදා දෙමින් තිබූ සිසිල්  බීම  විනාශ කර දැමූ බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි  .

එහිදී මිනුවන්ගොඩ නගරයේ පවත්වාගෙන ගිය එක් සිසිල් බීම දන්සැලක සිසිල් බීම ශීත කිරීම සඳහා අයිස් කැට සිලිසිලි උරවල දමා සාදන ලද සිසිල්බීම බඳුන්වල ගිල්වා තිබූ බවත් එම අවස්ථාවේදීම එම සිසිල් බීම දන්සැල    නවත්වා  පානය කිරීමට නුසුදුසු තත්ත්වයේ තිබූ  සිසිල් බීම  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉදිරියේම දන්සලේ සංවිධායකවරුන් ලවා  බිමට  හලා විනාශ කළ බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවසූහ.

එසේම නගරයේ තවත් සිසිල් බීම දන්සැල ක ජනතාව විසින් බීම පානය කිරීමෙන් පසුව  ඉවතලන කෝප්ප දැමීමට තබා තිබූ කසළ බඳුන්වල එකතුවන කෝප්ප රැගෙන සෝදා නැවත ඒවාට සිසිල්බීම දමා ජනතාවට බෙදාදීම  නිසා එම දන්සලද  අලුතින් කෝප්ප රැගෙන එන තුරු තාවකාලිකව  නවතා දැමීමට සිදු වූ බව ද සෞඛ්‍ය නිලධාරීහු පැවසීය  .

මෙම දන්සැලේ සිසිල්  බීම  සංග්‍රහ කිරීමට යොදාගෙන තිබූ කෝප්ප එක් වරක් භාවිතා කිරීමෙන් පසු ඉවත් කළ යුතු ඒවා වුවද දන්සැලේ සංවිධායකයින් එම කෝප්ප කිහිප වාරයක්ම සෝදමින් භාවිතා කර තිබූ බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කීය  .

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මේ අතර හුරීගහමුල ප්‍රදේශයේ පැවති අයිස්ක්‍රීම් දන්සලක  අයිස්ක්‍රීම් බෙදාදෙනු ලබන පුද්ගලයන් අත් ආවරණ හා මුව ආවරණ නොමැතිව අයිස්ක්‍රීම් බෙදාදීම සිදු කිරීම නිසා එහි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්  සම්පූර්ණ කරන තුරු තාවකාලිකව එම  දන්සල ද නවතා දැමූ බව සෞඛ්‍ය නිලධාරීහු වැඩිදුරටත් පැවසූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගුවන් භටයෙක් රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Next Post

ජගත් පරිසර දිනය අද… “ප්ලාස්ටික් දූෂණය පිටුදකිමු” තේමාව ඔස්සේ රට පුරා පරිසර දිනය සැමරේ!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.