බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිට පිට 08වන වතාවටත් සාමාන්‍ය පෙළ ඉහළම සමත්වීමේ ප්‍රතිශතය දකුණු පළාත වාර්තා කරයි…

by editor
නොවැම්බර් 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ  (2021)   ප්‍රතිඵල  අනුව මෙවරද දකුණු පළාත පිට පිට අටවන වතාවටත්  අනිකුත් සියලු පළාත් අභිබවමින් ප්‍රථමස්ථානයට පැමිණ ඇති බැව්   දකුණු පළාත් ආණ්ඩුකාරවර  ආචාර්ය විලි ගමගේ  පවසයි.

දකුණු පළාතේ  මෙවර විභාගය සමත්වී ප්‍රතිශතය සියයට 78.15ක් ලෙස වාර්තා වී තිබේ.   

විභාග දේපාර්තමේන්තුව මගින් නිකුත් කරණු ලැබු  සාමාන්‍ය පෙළ ප්‍රථිපලවලට අනුව  මෙවර දකුණු පළාතේ  සිසු දරු දැරියන් 39487 දෙනෙකු විභාගයට පෙනිසිටි අතර ඉන් සිසු දරු දැරියන් 30860 දෙනෙකු විභාගය සමත්ව ඇති බවද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා පවසයි.  

ඒ අනුව විභාගය සමත්විමේ ප්‍රතිශතය සියයට 78.15කි. 

මෙවර විභාග ප්‍රථිපලවලට අනුව විභාගය සමත්විමේ ජාතික මට්ටමේ ප්‍රතිශතය සියයට  74.52කි. දකුණු පළාතේ  අධ්‍යාපන කලාප අධ්‍යාපන කාර්යාල 11කින් 10ක්ම  සා .පෙළ විභාගය සමත්විමේ ජාතික  මට්ටමේ  ප්‍රතිශතය  අභිබවාගොස් ඇති බවද  ආණ්ඩුකාර  ආචාර්ය විලි ගමගේ   පෙන්වාදෙයි.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

විභාග ප්‍රථිපලවලට අනුව බස්නාහිර පළාතේ සිසු දරු දැරියන්ගේ විභාගය  සමත්විමේ ප්‍රතිශතය සියයට 76.08කි. සමත්වීමේ ප්‍රතිශතය අනුව   බස්නාහිර පළාත දෙවැනි ස්ථානයට පැමිණ ඇත.  

සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් දරු දැරියන් 311,321 දෙනෙකු පෙනි සිටි අතර ඉන් 231,982 නෙකු   අ.පො.ස උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එංගලන්තයේ හා වේල්සයේ ක්‍රිස්තියානුවන් අඩු වේ

Next Post

චීනය, නේපාල මායිමේ හෙක්ටයාර 36ක් ආක්‍රමණය කරයි

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.