සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාරය ගැන හිටපු නීතිපති දප්පුල කී කතාව සම්බන්ධව ප්‍රකාශයක් සටහන් කරගන්න… අධිකරණ ඇමති නීතිපතිට නියෝග කරයි!

by editor
අප්‍රේල් 18, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා   විශ්‍රාම යාමට දින කිහිපයකට පෙර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයාට දැනුම් දුන් බව   අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ  පැවසීය.

“2019 අප්‍රේල් ප්‍රහාරය සම්බන්ධයෙන් මහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි” යනුවෙන් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා විසින් කරන ලද ප්‍රකාශයකින් පසු විමර්ශන සම්බන්ධයෙන් යම් තරමක සැකයක් පවතින බව අධිකරණ ඇමතිවරයා පැවසීය.

හිටපු නීතිපතිවරයා විශ්‍රාම යාමට දින කිහිපයකට පෙර මෙම ප්‍රකාශය කළ බව පැවසූ අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ එවකට නීතිපතිවරයා ලෙස දප්පුල ද ලිවේරා පොලිසිය කැඳවා පරීක්ෂණ මට්ටම ප්‍රමාණවත් නොවන්නේ නම් වැඩිදුර පරීක්ෂණ පවත්වන ලෙසට නියෝග කළ යුතුව තිබූ බවයි.

ඊට  සම්බන්ධ පිරිස් පිළිබඳව මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් කරුණු දැක්වීමට සහ ඊට අවශ්‍ය නියෝග මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගැනීමට හිටපු නීතිපතිවරයාට බලය තිබුණු බව අධිකරණ ඇමතිවරයා  කියා සිටියේය.

හිටපු නීතිපතිවරයා උක්ත ප්‍රකාශය කළේ කුමන තොරතුරු මතද, එවැනි ප්‍රකාශයක් කළේ ඇයිද යන්න සොයා බැලීම සඳහා ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස වත්මන් නීතිපතිවරයාට දැනුම් දුන් බව අධිකරණ අමාත්‍යවරයා පැවසීය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

2021 මැයි මස මුලදී හිටපු නීතිපති දප්පුල ද ලිවේරා පැවසුවේ “2019 අප්‍රේල් ප්‍රහාරය සම්බන්ධයෙන් මහා කුමන්ත්‍රණයක් පවතිනවා” යනුවෙනි.

2019 අප්‍රේල් 21 ප්‍රහාරය දියත්කිරීමේ  නායකත්වය පිළිබඳ නිගමනයකට එළඹීම සඳහා සාක්ෂි , බුද්ධි තොරතුරු සහ අදාළ සියලුම තොරතුරු හොඳින් ඇගයීමට ලක් කළ යුතු බව හිටපු නීතිපතිවරයා සඳහන් කළේය.

රාජ්‍ය බුද්ධි සේවයේ වේලාවන්, ඉලක්ක, ස්ථාන, ප්‍රහාර එල්ල කළ ක්‍රම ඇතුළු අනෙකුත් තොරතුරු ඇතුළත් තොරතුරු මහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවට පැහැදිලි සාක්ෂියක් බවද හිටපු නීතිපතිවරයා වැඩිදුරටත් පවසා තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

20න් පසුව ගෝල්ෆේස් පිටියේ ඕනෑම දේශපාලන රැළියක් සංගීත සංදර්ශනයක් තහනම්… කැබිනට් තීරණයක්!

Next Post

ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 280ක දැවැන්ත ජයක්…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.