සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 280ක දැවැන්ත ජයක්…

by editor
අප්‍රේල් 18, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවති 1 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 280කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේය.

මෙම අති දැවැන්ත ජයග්‍රහණය ලබා ගත්තේ දින දෙක හමාරක් පමණක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුවය.

පළමු ඉනිමේ ලකුණු  143කට දැවී ගිය අයර්ලන්ත කණ්ඩායම දෙවැනි ඉනිමේ දී ලකුණු  168කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි විය.

දෙවැනි ඉනිමේ හොඳම පන්දු යැවීම රමේෂ් මෙන්ඩිස්ගෙනි. ඔහු ලකුණු 76ට කඩුලු 04ක් ලබා ගත්තේය. ප්‍රභාත් ජයසූරිය ලකුණු 56ට කඩුළු 03කි. විශ්ව ප්‍රනාන්දු ලකුණු 03ට කඩුළු 02කි.

ප්‍රභාත් ජයසූරිය… තරගය පුරා කඩුලු 10ක් දඩයම් කළ තරගයේ විරයා….

ප්‍රභාත් ජයසූරිය තරගයේ ඉනිම දෙකේදීම කඩුළු 10ක් ලැබුවේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ශ්‍රී ලංකා කණ්ඩායම මුල් ඉනිමේ දී ශතක හතරක් සමග කඩුළු 06කට ලකුණු 591ක් ලබාගෙන ඉනිම අත්හිටුවා  අයර්ලන්ත කණ්ඩායමට පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දුන්නේය.

නායක දිමුත් කරුණාරත්න ලකුණු 179ක්, කුසල් මෙණ්ඩිස් ලකුණු 140ක්, දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 102ක්,  සධීර සමරවික්‍රම නොදැවී ලකුණු 104ක් ලැබුවේය.

අයර්ලන්ත පළමු ඉනිම ලකුණු 143කට සීමා විය. ප්‍රභාත් ජයසූරිය ලකුණු 52කට කඩුළු 07ක් ලැබුවේය. විශ්ව ප්‍රනාන්දු කඩුළු 2ක් සහ රමේෂ් මෙන්ඩිස් කඩුල්ලක් ලැබුවේය.

පළමු ඉනිම වෙනුවෙන් අයර්ලන්තයේ වැඩිම ලකුණු ලාභියා වූයේ කඩුළු රකින ක්‍රීඩක ලෝකන් ටකර්ය.

ඉනිමක පරාජයෙන් බේරීම සඳහා  ලකුණු 448ක ඉලක්කයක් සහිතව අද  උදේ යළිත් වරක් අයර්ලන්ත කණ්ඩායම පිටියට පැමිණියේය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් සියලු දෙනා දැඩි තර්ජනයක් සහිතව පන්දු යැවීමේ නිරතවූහ. අයර්ලන්ත දෙවැනි ඉනිමත් තේ පානයට පසුව නිමා වූයේය. ඒ ලකුණු 168කට සියලුම දෙනා දැවී යාමෙනි.

අයර්ලන්ත දෙවැනි ඉනිම වෙනුවෙන් හෙරී ටෙක්ටර් හතරේ පහර 4ක් සමගින් ලකුණු 42ක් රැස් කළේය.

තරගයේ දී කඩුළු 10ක් දඩයම් කළ ප්‍රභාත් ජයසූරිය තරගයේ වීරයා ලෙස සම්මානයට පාත්‍ර වූයේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාරය ගැන හිටපු නීතිපති දප්පුල කී කතාව සම්බන්ධව ප්‍රකාශයක් සටහන් කරගන්න… අධිකරණ ඇමති නීතිපතිට නියෝග කරයි!

Next Post

රත්නපුර පොහොට්ටු මන්ත්‍රීවරියගේ කීමට පොලිස් හොරෙකුගේ මාරුව අවලංගු නොකළ  ඩී.අයි.ජී. ට මාරුවක්…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.