සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාරය එක් පුද්ගලයෙකුට ජනාධිපතිවෙන්න  කළ කුමන්ත්‍රණයක්…. කාදිනල් හිමියෝ කියති

by editor
අප්‍රේල් 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

2019 ජනාධිපතිවරණයේදී රටේ ආරක්ෂාව සහතික කරන බවට පොරොන්දු වූ අපේක්ෂකයෙකුගේ ජයග්‍රහණය සහතික කිරීම සදහා රට තුළ කැළඹිලි ඇති කිරීම පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන ජනාධිපති කොමිසමේ නිගමන බවට පත්ව ඇතැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද අවධාරණය කළහ.

ජාතින් අතර මතභේද ඇතිකිරීමද එහි එක් සැළසුමක් උන්වහන්සේ කී උන්වහන්සේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ සියලු දෙනාටම වැඩි කාලයක් නොගොස් දඬුවම් ලැබෙන බව තමන්ට විශ්වාස යැයි කීහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ  පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවට වසර තුනක් සපිරෙන අද (21)  දිනයේදී එදින පළමු බෝම්බ ප්‍රහාරය එල්ල වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙවි මැදුරේදී  පැවති විශේෂ වැඩසටහන අමතමිනි.

කාදිනල් තුමා එහිදී  මෙම ප්‍රහාරය පසුපස සිටිනවා යැයි කියන බුද්ධි අංශ නිලධාරීන් ගැන දැඩිව ප්‍රශ්න කළහ. මේ ප්‍රහාරය බුද්ධි සැලසුමක් විය හැකි ආකාරය   පෙන්වා දුන්හ.  ඊට  පාලකයන් ද සහයෝගය ලබා දුන් බවත්  පාස්කු  ප්‍රහාරකයන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ නිලධාරීන් අත්අඩංගුවට පත් වූ බවත් කීහ.

වනාතවිල්ලුවේදී සොයා ගත් පුපුරණ ද්‍රව්‍ය ගබඩාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  තොරතුරු දැන සිටියද ඒ පිළිබද ආරක්ෂ මණ්ඩලයෙන් නොවිමසා සිට ඇති බව කාදිනල් හිමියෝ පෙන්වා දුන්හ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඒ සම්බන්ධයෙන් සහරාන් හෂීම් ඇතුලු කණ්ඩායම අත්අඩංගුවට ගන්නා ලෙස ඇතැම්  නිලධාරින් හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කළද ඔහුගේ වගකීම් විරහිත හැසිරීම් රටාව මෙම ප්‍රහාර මාලාවට මූලික හේතුවක් වී ඇති බවද කාදිනල් හිමිපාණෝ සිහිපත් කළහ.

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් මේවන තෙක් ගෙන යනු ලබන වැඩපිලිවෙල ප්‍රතික්ෂේප කර හෙළා දකින බවත් කාදිනල් රංජිත් හිමිපාණන් මෙහිදී  කීහ.

“ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු පුද්ගලයින්ට දිගු කාලයක් නොගොස් ඔවුන් සිදුකළ අපරාධයේ ප්‍රතිඵල අත්විදීමට සිදුවන බවට විශ්වාසයි“

කාදිනල් හිමිපාණෝ අවධාරණය කළහ.

Lankasara · Voice 233 (1)
Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමති සබ්රිට අයි.එම් එෆ් දොර ඇරගන්න අසල්වැසි නිර්මලා අක්කාගෙන් උදව්වක්!

Next Post

19 බලගැන්වූ රටක ගොඩනගන අන්තර්වාර පාලනයේ අගමැතිකම ගන්න රනිල් එකඟවෙයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.