අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාසල් වැසිකිළියෙන් හමුවූ බිළිඳු කළලය සම්බන්ධ ඉදිරි පරීක්ෂණ සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට සූදානම්!

by editor
ඔක්තෝබර් 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ගම්පහ ලයිසියම් ජාත්‍යාන්තර  විද්‍යාලයේ සිසුවියන්ගේ වැසිකිලි පද්ධතියේ තිබී හමුවූ නොමේරූ බිළිඳු කළලය සම්බන්ධව වැඩි දුර විමර්ශන සඳහා පාසලෙන් අවශ්‍ය සහයෝගයක් නොලැබෙන්නේ නම් අධිකරණයට කරුණු වාර්තා කර අධිකරණ නියෝගයක් මත සිසුවියන් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට විමර්ශන අංශවල අවධානය යොමු වී තිබේ.

මෙම බිළිඳු කළලය සම්බන්ධ අපරාධයේ වින්දිතයා මේ දැරියන්ගෙන් කෙනෙක් වීමට බොහෝ දුරට ඉඩ ඇති බව විමර්ශන අංශවලට පෙනී ගොස් ඇති බැවින් මෙම තීන්දුව ගෙන ඇත.

කළලය ගුරුවරියන්ගේ වැසිකිලි පද්ධතිය ආශ්‍රිතව හමුනොවීමත්,   දිවා විවේකයෙන් අනතුරු  කාල සීමාව තුළ සිදුවූ යම් සිද්ධියක් මත මෙම කළලය සිසුවියන්ගේ වැසිකිලියෙන් හමුවීමත් සම්බන්ධව විමර්ශකයින්ගේ අවධානයට ලක් වී තිබේ.

පසුගිය 20 දා සවස් වරුවේ පාසලේ කාන්තා වැසිකිළිය පවිත්‍ර කිරීමට ගිය සේවිකාවට මෙම බිළිඳු කලළය හමුවී ඒ සම්බන්ධව බෙම්මුල්ල පොලිසියට පැමිණිලි කර තිබිණි.

පැමිණිල්ල ලැබීමත් සමග බෙම්මුල්ල පෙලිස් නිලධාරීන් ගම්පහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග එක්ව ගොස් විමර්ශන ආරම්භ  කළේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පොලිස් විමර්ශන අංශ පවසන්නෙ සිදුවී ඇත්තේ අපරාධයක් බවත්, වින්දිතයින්ට  හානියක් නොවී අපරාධය හෙළිදරවු කරගැනීමේ වගකීම පොලිසියට ඇති නිසා    ඉදිරි විමර්ශන කටයුතු සඳහා ප්‍රමාණවත් සහයෝගයක් පාසලෙන් නොලැබෙන්නේ නම් අධිකරණ නියෝගයක් මත කටයුතු කිරීමට අවධානය යොමු වී ඇති බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාවෙන් විශිෂ්ට ක්‍රීඩා විලාශයක්… අයර්න්තය ලකුණු 128කට සීමාවෙයි!

Next Post

විශිෂ්ට ජයක්… අයර්ලන්තය පරදවා ශ්‍රී ලංකාව කඩුළු 09කින් ජය ගනී!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.