සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාකිස්තානයේ ඇය වැයේ ලොකු වෙනසක්

by Lankasara News
ජූනි 29, 2023 - Updated on ජූලි 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පාකිස්තානය විසින් මේවන විට මුහුණ දී ඇති දැඩි ආර්ථික අර්බුදයට මුහුණ දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සහය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් එරට රජය විසින් ඉදිරි ඇයවැය සඳහා විශාල වෙනස්කම් කීපයක්ම සිදුකර ඇත

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියමන්ට අනුව සිය ෆිස්කල් ප්‍රතිපත්ති මෙලෙස වෙනස් කිරීමට පාකිස්තාන රජය පියවරගෙන ඇති බවද අනාවරණය වේ.
“පකිස්තානය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය දින තුන පුරා සවිස්තරාත්මක සාකච්ඡා පැවැත්වූයේ පොරොත්තු සමාලෝචනය සම්පූර්ණ කිරීම සඳහා අවසාන උත්සාහයක් ලෙසයි” යනුවෙන් මුදල් අමාත්‍ය ඉෂාක් ඩාර් පාර්ලිමේන්තුව ඉදිරියේදී පැවසීය.

පාකිස්තානයේ ඉදිරි සංවර්ධන කටයුතු වලට වැය කරන අරමුදල් හෝ රජයේ සේවකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් අඩු නොකර ඉදිරි මුදල් වර්ෂය තුළ තවත් පාකිස්තාන රුපියල් බිලියන 215ක් බදු සහ වියදම් පාකිස්තාන රුපියල් බිලියන 85කින් කපා හැරීම රජයේ අරමුණ බවද ඔහු පැවසීය.

මෙමගින් රජයේ ආදායම් එකතු කිරීමේ ඉලක්කය පාකිස්තාන රුපියල් ට්‍රිලියන 9.415 දක්වා සංශෝධනය වන අතර මුළු වියදම පාකිස්තාන රුපියල් ට්‍රිලියන 14.48ක් වනු ඇතැයි ඔහු පැවසීය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ අතර තවත් වෙනස්කම් කිහිපයක් පාකිස්තානයේ පවතින මූල්‍ය හිඟය වඩාත් යහපත් කරනු ඇතැයි තමන් විශාවස කරන බවද අමාත්‍යවරයා සඳහන් කළ අතර නව බදු ප්‍රතපත්ති පාකිස්ථානයේ දිළඳු ජනතාවට බලපෑමක් එල්ල නොකරන බවද රජය සහතික වන බවද හෙතෙම අවධාරනය කළේය.

පාකිස්තානයේ ජංගම ගිණුමේ හිඟය කපා හැරීම සඳහා දෙසැම්බර් මාසයේදී බලාත්මක කරන ලද ආනයන සීමා කිරීම් ද රජය විසින් මේවන විට ඉවත් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Share69Tweet43
Previous Post

ඉන්දියාවට ප්‍රෙඩේටර් 31ක් මිලදී ගැනීමේ සැලසුමක්

Next Post

ත්‍රස්තයින්ට අරමුදල් ලැබීම වැලැක්වීමට ඉන්දියාව ඇමරිකාව එක්වෙයි

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.