සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ත්‍රස්තයින්ට අරමුදල් ලැබීම වැලැක්වීමට ඉන්දියාව ඇමරිකාව එක්වෙයි

by Lankasara News
ජූනි 29, 2023 - Updated on ජූලි 3, 2023
in පුවත්
India USA Relations
Share on FacebookShare on Twitter

ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඇමරිකා එක්සත් ජනපද සංචාරයේදී නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශය මගින් ත්‍රස්තවාදී සංවිධාන සඳහා අරමුදල් ගලා යාම අඩාල කිරීමටත් මුදල් විශුද්ධීකරණය වැලැක්වීමටත් අදාලව මුල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකායට සිය මෙහෙයුම් ඉහළ දමන ලෙසට ඉල්ලා තිබේ.‍

එම ඒකාබද්ධ ප්‍රකාශයෙන් සියලුම ත්‍රස්තවාදී කණ්ඩායම්වලට එරෙහිව ‘ක්ෂණික ක්‍රියාමාර්ගයක්’ ගන්නා ලෙසට පාකිස්තානයෙන් ඉල්ලීමක්ද කර සිටියේය.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පළමු ඉන්දීය සංචාරය මෙය වන අතර මෙහිදී දෙරටටම වැදගත් කරුණු රැසක් දෙරටේ නායකින් විසින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

මේ අතර “මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහිව සටන් කිරීම සඳහා එහි ප්‍රමිතීන් ගෝලීය වශයෙන් ක්‍රියාත්මක කිරීම වැඩිදියුණු කරන්නේ කෙසේද යන්න හඳුනා ගැනීම සඳහා මුල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය විසින් වැඩිදුර වැඩකටයුතු සිදු කරන ලෙස” නායකයින් දෙදෙනා ඉල්ලා සිටින බවද එකාබද්ධ ප්‍රකාශය සඳහන් කළේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ සහයෝගීතාව ඇතුළුව “ප්‍රතිත්‍රස්ත මෙහෙයුම් සහ ස්වදේශීය ආරක්ෂක සහයෝගීතාව” සම්බන්ධයෙන් එක්සත් ජනපද සහ ඉන්දියානු රජයන් අතර සහයෝගීතාවය ද මෙම ප්‍රකාශයෙන් පෙනීයන බවද විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

මෙහිදී මුම්බායි ත්‍රස්තප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් පාකිස්තාන රැකවරනයෙන් තබා ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ ඉන්දියාව එක්ව බලපෑම් කිරීමට හැකියාවක් නිර්මාණය වී ඇත.

එහිදී දෙරටම එක්ව ත්‍රස්තවාදී ක්‍රියාවන් වැලැක්වීමටත් ත්‍රස්ත සංවිධාන ශක්තිමත් කිරීමට අවශ්‍ය අරමුදල් සැපයිම වැලැක්විමට හැකියාව නිර්මාණය වී ඇත. එමගින් ඉන්දියාවට පාකිස්තානය දෙසින් එල්ලවීමට හැකියාව පවතින ත්‍රස්ත අවදානම් යම් ආකාරයකින් පාලනය කිරීමටද අවස්ථාව උදාවේ.

Share69Tweet43
Previous Post

පාකිස්තානයේ ඇය වැයේ ලොකු වෙනසක්

Next Post

බලහ්තකාරයෙන් අවයව ලබාගැනීම නැවැත්වීමේ’ පනතට උයිගුර්වරුන්ගේ ප්‍රශංසා

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.