සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රියමාලි නිරූපිකාවන් 06ක් නිලියන් 02ක් යොදාගෙන ආයෝජකයින්ගේ ලිංගික දර්ශන අරන් – ප්‍රතිලාභ ඉල්ලද්දි බ්ලැක් මේල් කරලා..

තිළිණි ප්‍රියමාලි ලඟ ආයෝජනයට ව්‍යාපාරිකයන් යොමු කළ ධ්‍යාන ලාභී යැයි පවසන හිමි නමකගෙන් ප්‍රකාශ සටහන් කරගනී.....

by editor
ඔක්තෝබර් 8, 2022
in පුවත්
Priyamali
Share on FacebookShare on Twitter

මේ වනවිට කෝටි දහසකට ආසන්න  මුදලක් වංචා කර ඇති බවට සැකපිට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන  තිකෝ ගෘෘප්  සමූහ ව්‍යාපාරය හිමි  තිලිණි ප්‍රියමාලි  තමන් සමීපයේ මුදල් තැන්පත් කළ ව්‍යාපාරිකයින්ගේ ඇසුරට  නිළියන් සහ නිරූපිකාවන් යොදවා ඔවුන් සමඟ පවත්වන සමීප සම්බන්ධතා  වීඩියෝ ගත කර    ආයෝජන ප්‍රතිලාභ ඉල්ලා සිටින  විට එම දර්ශන ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කරමින් ඔවුන් “බ්ලැක්මේල්“ කර නිහඬකර  ස්වකීය ජාවරාම කරගෙන ගොස් ඇතැයි විමර්ශකයින්  මේ වනවිට හෙළිදරවු කරගෙන තිබේ.   

ඇය මේ සඳහා  නිළියන් මෙන්ම නිරූපිකාවන් කිහිප දෙනෙකුද යොදාගෙන තිබෙන  ඇති අරත,  ඔවුන් අතරින් 6 දෙනෙකු පැහැදිලිව හඳුනා ගැනීමට රහස් පොලිසිය සමත්ව ඇත.

එම හඳුනාගත් පිරිස අතර ඉතාම ජනප්‍රිය නිළියන් දෙදෙනෙක් වන බව විමර්ශන ආරංචි මාර්ග කියයි.

මෙම ව්‍යාපාරිකයන් සමඟ තම පෞද්ගලික ජීවිතය සහ ලිංගික ජීවිතය ගැන කතා කිරීම සහ ඔවුන් ඉතා සමීපව ඇසුරු කිරීම සඳහා මෙම නිළියන් සහ නිරූපිකාවන් වෙත  රුපියල් ලක්ෂ 5ත් 100ත් අතර මුදලක් ගෙවා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මේ  පසුබිම තුළත් මෙම කාන්තාව සමීපයේ ආයෝජනය කළ වත්කම් ඉපැයීම් පිළිබඳ පැන නැගි ඇති ගැටලුකාරී තත්ත්වයන් තුළත් ඇතැම්    ආයෝජකයින් මෙම අවස්ථාවේ දී  ඉදිරිපත් නොවන බව ද විමර්ශකයින්ට පෙනී ගොස් ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙම කාන්තාව නිළියන් යොදා ගනිමින් සිදුකළ ව්‍යාපාරයක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වෙනම විමර්ශන කණ්ඩායමක් යොදවා ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.

ඇය සිය ව්‍යාපාර සමූහයේ  ලියාපදිංචි ව්‍යාපාර හයක් ඇති බවට පෙනී සිටියද එම කිසිදු ව්‍යාපාරයක් පවත්වාගෙන නොයන බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. එමෙන්ම ඇය  සිය ආක්ෂාව තහවුරු කරගැනීම සඳහා   ආරක්ෂක හමුදා සාමාජිකයන් කිහිප දෙනෙකු සමඟ සමීප ඇසුරක්  පවත්වා ඇති බවත්  අනාවරණය වී ඇත.

ඇයගේ ව්‍යාපාරයේ  මුදල් තැන්පත් කිරීම සඳහා ස්වකීය දායක ව්‍යාපාරිකයින්ට උපදෙස් ලබා දුන් බව කියන කඩවත ප්‍රදේශයේ  ධ්‍යාන ලාභී යැයි කියාගන්නා හිමිනමකගෙන් විශේෂ ප්‍රකශයක් සටහන් කරගැනීමට ද   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට කටයුතු කර තිබේ.

මෙම හිමියන් උක්ත ව්‍යාපාරිකයන්ව සැකකාරිය වෙත හඳුන්වා දී ඇත්තේ ඇයගෙන් සාධාරණ මිලට රත්තරන් ලබා ගැනීමට හැකි බව පවසමිනි.

එමෙන්ම තිලිණි ප්‍රියමාලිගේ    මූල්‍ය වංචා සම්බන්ධයෙන් ලැබෙන සියලුම  පැමිණිලි   පිළිබඳවද විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රියමාලි ලඟ වැඩිපුර ආයෝජනය කර ඇත්තේ කළු සල්ලි?. දේශපාලකයෙකුගෙන් කෝටි 80ක ආයෝජනයක්!

Next Post

රටේ ප්‍රතිපත්ති සම්පාදනයට සම්බන්ධ ජාතික සභා අනුකමිටු සභාපතිකම නාමල් ට…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.