සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රථම වතාවට  හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුගේ ඔත්තුව සාර්ථකි… ඩෙල්ෆ්ට්වල කැනීමක දි යුද උපකරණ හමුවෙයි…

by editor
නොවැම්බර් 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

  • පසුගිය වසර 13 ක කාලය ඇතුළත එවැනි ඔත්තු මත උතුරේ ස්ථාන 107 ක කැණීම් කළත් කිසිම දෙයක් ලැබී තිබුණේ නෑ…

එල්.ටි.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයෙකුගෙන් ලද තොරතුරකට අනුව යාපනයේ ඩෙල්ෆ්ට්  ප්‍රදේශයේ සිදු කළ කැණීමකින් යුද උපකරණ පතරොම් ඇතුළු විවිධ  පුපුරණ ද්‍රව්‍ය කොටස්  800 ක් පමණ සොයා ගැනීමට ඩෙල්ෆ්ට් පොලීසිය ඊයේ (15)    සමත් වී ඇත.

පොලීසියට ලද එම තොරතුර මත පොලීසිය යාපනයේ ඌර්කාවතුරේ අධිකරණයෙන් ලබා ගත් අධිකරණ තීන්දුවක් මත අදාල ස්ථානය බැකෝ යන්ත්‍රයක් යොදා ගෙන හාරා තිබේ.

මේ අවස්ථාවේදී එම විශාල යුද උපකරණ තොගය හමු වී ඇති අතර මේ දිනවල යාපනයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව නිසා එක දිගටම කැණීම් කටයුතු සිදු කරගෙන යාමට නොහැකි වී තිබේ. 

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එම යුද උපකරණ තොගය හා පුපුරණ ද්‍රව්‍ය හමු වී ඇත්තේ දැනට පවුලක් පදිංචිව සිටින පෞද්ගලික ඉඩමකින්වන අතර ඔවුන්ගේ ඉඩමේ මෙවැනි දේ ඇති බව පදිංචිකරුවන් දැන නොසිටි බව  ඩෙල්ෆ්ට් පොලීසිය සඳහන් කරයි.

මෙම කැණීම් සිදු කෙරෙන ස්ථානයට යාපනයේ යුද හමුදාවේ  පොලීසියේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විශාල ප්‍රමාණයක් පැමිණ සිටින අතර කොටි සංවිධානයේ හිටපු සාමාජිකයෙකු විසින් ලබා දෙන ලද ඔත්තුවක් සාර්ථක වූ පලමු අවස්ථවද මෙය වෙයි.

පසුගිය වසර 13 ක කාලය ඇතුළත එවැනි ඔත්තු මත උතුරේ ස්ථාන 107 ක කැණීම් කටයුතු ආරක්ෂක අංශ විසින් සිදු කොට ඇති බවත් ඒ කිසිදු කැණීමකින්  සැකකටයුතු කිසිවක් හමු නොවූ බවත් උතුරේ ආරක්ෂක අංශ සඳහන් කරයි.

මේ ස්ථානයේ කැණීම් කටයුතු තව දුරටත්  සිදු කෙරෙන අතර  ඩෙල්ෆ්ට් පොලීසිය  මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට අතිරේක සුබසාධන කොමසාරිස්වරුන්ගේ වගකීම පවරයි!

Next Post

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගේ රථය අධිවේගී මාර්ගියේ දී අනතුරකට…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.