අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගේ රථය අධිවේගී මාර්ගියේ දී අනතුරකට…

by editor
නොවැම්බර් 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ගමන් ගත්   ජීප් රථය ඊයේ (15) රාත්‍රියේ දී  දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරට ලක් වී තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 20 කළුතර උතුර හුණුපිටිය ප්‍රදේශයේ නතර කර තිබිය දී  ලී කුඩු පැටවූ ලොරියක් ඊයේ (15) රාත්‍රියේ වෛද්‍යවරයා ගේ ජීප් රථයේ ගැටීමෙන්  මෙම අනතුර සිදුවී තිබේ.

කෙසේ වෙතත් වෛද්‍යවරයා  ඇතුළු පවුලේ කිසිම අයට සිදු වීමට ගිය විශාල අනතුරින් හානියක් වී නැති බව    දක්ෂිණ අධිවේගී මාර්ග රථවාහන පොලීසිය වාර්තා කරයි.

ලොරිය ජීප් රථයේ ගැටීමත් සමඟ ලොරිය මාර්ගය හරහා පෙරළී ඇති අතර, ඒ හේතුවෙන් අධිවේගී මාර්ගය පැය 08ක කාලයක් වාහන ධාවනය කිරීමට නොහැකි ව වසා තිබුණු බව ද රථ වාහන පොලීසිය සඳහන් කරයි.

අනතුර වන අවස්ථාවේ දී වෛද්‍යවරයා ජිප් රථයෙන් පිටතට බැස සිට ඇති අතර, ජීප් රථය තුළ ඔහු ගේ බිරිඳ හා සහෝදරිය සිට ඇති බව පොලීසිය වාර්තා කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වෛද්‍යවරයා ගාල්ල සිට කොළඹ දෙසට පැමිණීමේ දී ජීප් රථයේ පිටුපස වම් පස රෝදය ආපදාවට ලක් වීම හේතුවෙන් ඔහු ජීප් රථය නවතා එයින් බිමට බැස සිටිය දී දොඩම්ගොඩ දෙස සිට පැමිණි ලී කුඩු පටවා ගත් ලොරිය අධික වේගයෙන් පැමිණ ජීප් රිප් රථයේ පිටුපස බඳ කොටසේ ගැටී තිබේ.

ඒ සමඟම ජීප් රථය අඩි කීපයක් ඉදිරියට විසි වී ඇති අතර, වෛද්‍යවරයාට හෝ ජීප් රථයේ සිටි ඔහු ගේ බිරිඳට හෝ සහෝදරියට කිසිදු තුවාලයක් සිදු වී නැතැයි පොලීසිය පවසයි.

ලොරි රථය මාර්ගය හරහා පෙරළීමෙන් ලොරියේ රියදුරු ගේ හිසට තුවාල සිදු වී ඇති අතර, ඔහු බණ්ඩාරගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු ව හිසට මැහුම් හයක් යොදා ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

ලොරි රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුරට වන්නට ඇතැයි පොලීසිය සැක පහළ කරයි. – දෙරණ

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රථම වතාවට  හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුගේ ඔත්තුව සාර්ථකි… ඩෙල්ෆ්ට්වල කැනීමක දි යුද උපකරණ හමුවෙයි…

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් පඩි ගන්න කොප් සභාපති ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන විමර්ශනය කරන ගමන් තමන්ගේ පුතාවත් කෝප් එකට එක්ක ඇවිත්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.