සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පසුගිය වසරේ  රටේ සමස්ථ අපනයන ආදායම සියයට 9කින් පහළ වැටිලා… කයිය ගැහුවට මහබැංකුව කියන ඇත්ත මේකයි!

ඇඟළුම් අපනයන ආදායම සියයට 19කින් රබර් අපනයන ආදායම  32කින් බිඳ වැටෙයි…

by editor
පෙබරවාරි 2, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ඉකුත් වර්ෂයේ (2023) මෙරට වෙළදභාණ්ඩ  අපනයන ආදායම  ඇමරිකානු ඩොලර් මිලියන  11,910.7 දක්වා සියයට 9.1කින් පහළ ගොස් ඇතිබව ශ්‍රි ලංකා මහබැංකුව විසින්  නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ. 

2022 වර්ෂයේ  වෙළද භාණ්ඩ අපනයන ආදායම  ඇමරිකානු ඩොලර් මිලියන 13,106.4ක්  වු අතර එයට සාපෙක්ෂව 2023 වර්ෂයේ දි  අපනයන ආදායම  ඇමරිකානු ඩොලර් මිලියන 1,195.7කින්  පහත වැටි ඇති බවද මහ බැංකු වාර්තාවේ සදහන් වේ.

කාර්මික භාණ්ඩ  අපනයන ආදායම  2023 වර්ෂයේ දි 2022 වර්ෂයට සාපේක්ෂව  සියයට 11.3කින් පහත වැටි  තිබුණි. මෙරට ප්‍රධාන අපනයන ආදායම් මාර්ගයක් වන රෙදිපිළි හා ඇගලුම් අපනයන ආදායම  2023 වර්ෂයේ දි  ඇමරිකානු ඩොලර් මිලියන 4878.9 දක්වා  සියයට 18 කින්  පහත වැටි ඇති බවද මහබැංකු වාර්තාවේ සදහන් වේ. 

මින් ඇගලුම් අපනයන ආදායම පමණක්  ඩොලර් මිලියන 4,440.6 දක්වා  සියයට 19 කින් පහත වැටි තිබුණි.

රබර්  ආශ්‍රිත නිෂ්පාදන ආදායම  සියයට 7.7කින් පහත වැටි තිබු අතර  කෘෂිකාර්මික අපනයන ආදායම ද 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ දි  සියයට 0.1කින් පහත වැටි තිබුණි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කෙසේවුවද තේඅපනයන ආදායම  2023 වර්ෂයේ දි ඩොලර් මිලියන 1,309.9 දක්වා   සියයට 4.1කින්   ඉහල ගොස් තිබු අතර  රබර් අපනයන  ආදායම ඩොලර්මිලියන 28 දක්වා සියයට 32.2කින් හා පොල් අපනයන ආදායම ඩොලර් මිලියන 336.8ක් දක්වා සියයට 15.9කින් පහත වැටි ඇතිබවද මහබැංකු වාර්තාවේ සදහන් වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාන් බර නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් වෙයි!

Next Post

ලිට්‍රෝ ගෑස් මිල වැඩිවීමක් නෑ… මිල වැඩිවිය යුතු වුවත් පාඩුව සමාගම දරාගන්නා බව සභාපති කියයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.