සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පසුගිය වසර තුළ පමණක් රට රස්සා පෙන්නා උතුරේ පුද්ගලයින්ගෙන් කෝටි 254ක් වංචා කරලා…

by editor
මාර්තු 25, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

2023 වසර තුළ උතුරේ පුද්ගලයින් 139 කු විදේශ රටවලට යවන බව පවසමින් සංවිධානාත්මක පිරිස් විසින් රුපියල් කෝටි 254 ක මුදලක් වංචා කොට ඇතැයි උතුරු පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.

මීට වඩා සිද්ධීන් ප්‍රමාණයක් එම වසර තුළ උතුරු පළාතේ සිදුව ඇතත් පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී ඇත්තේ මෙම මුදල් ප්‍රමාණය සඳහා පමණක් බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

උතුරේ පොලීසිවලට ලැබී ඇති මෙම පැමිණිලිවලට අනුව යාපනයේ පොලීසි වෙත පැමිණිලි 44 ක් ලැබී ඇති අතර රුපියල් කෝටි 51 ක මුදලක් වංචා කිරීම වෙනුවෙන් පුද්ගලයින් 15 දෙනෙකු අත් අඩංගුවට  ගෙන ඇත.

මන්නාරම දිස්ත්‍රික්කය තුළ රුපියල් කෝටි 49 ක මුදලක් වංචා වී ඇති අතර ඒ වෙනුවෙන් ලැබී ඇති පැමිණිලි 17ක් මත    පුද්ගලයින්  8 දෙනෙකු   අත් අඩංගුවට පත්ව තිබේ.

වවුනියාවේදී රුපියල් කෝටි 116ක මුදලක් පුද්ගලයින් විදෙස් රටවලට යැවීම සදහා ලබා ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලීසි වෙත ලැබුණු පැමිණිලි 53 ක් සදහා පුද්ගලයින්  31 දෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මුලතිව් පොලිස් කලාපය තුළ රුපියල් කෝටි 33 ක වංචාවක් සිදුව ඇති අතර, ලැබුණු පැමිණිලි 20ක් මත සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කිලිනොච්චිය පොලිස් බලප්‍රදේශයේ රුපියල් කෝටි 5ක වංචාවක් සිදුව ඇති බවට ලද පැමිණිලි 5ක් මත සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

උතුරේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විදෙස් රටවලට යාම පිණිස ලබා දී ඇති මෙම මුදල් ආපසු ලබා ගනීම ඉතා අසීරු බැවින් මින් ඉදිරියට රජයේ ලියාපදිංචි නොමැති කවර හෝ ආයතනයටකට මුදල් ලබා දීමෙන් වළකින ලෙසය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කරන්දෙණිය PHI ඝාතකයින් අත් අඩංගුවට ගන්නැයි බලකරමින් PHI මහත්තුරු ගාල්ලේ දී විරෝධතාවයකට සූදානම් !

Next Post

ගාලුමුවදොර දී රැවුලෙන් හා කොණ්ඩයෙන් කිලෝමීටරයක් දුරට බර වාහනයක් ඇද්ද යාපනේ තිරුචෙල්වම්ගෙන් ගිනස් වාර්තාවක්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.