අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාලුමුවදොර දී රැවුලෙන් හා කොණ්ඩයෙන් කිලෝමීටරයක් දුරට බර වාහනයක් ඇද්ද යාපනේ තිරුචෙල්වම්ගෙන් ගිනස් වාර්තාවක්!

by editor
මාර්තු 25, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

රැවුලේ හා කොණ්ඩයේ ආධාරයෙන් බර වාහන ඇද වාර්තා රැසක් තබා ඇති යාපනයේ මට්ටුවිල් ගම්මානයේ පදිංචි 60 හැවිරිදි චෙල්ලයියා තිරුචෙල්වම් කොළඹ ගාලුමුවදොර පිටියේදී කිලෝ ග්‍රෑම්  1550 ක් බර වාහනයක් කිලෝමීටරයක්   දුරට මිනිත්තු 45 ක් තුළ  ඇද නව ගිනස්  වාර්තාවක් පිහිටුවීමට ඊයේ ( 24 )  සමත් වූයේය.

මෙම අවස්ථාව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවාන්නදා   විසින් සංවිධානය කොට තිබූ අතර ඊට උතුරු පළාත් ආණ්ඩුකාරිණී පි.එම්.එස්.චාර්ල්ස්  ද සහභාගී වී සිටියාය.

චෙල්ලයියා තිරුචෙල්වම්  වාහනය කිලෝ මීටරයක් දුරට ඇදගෙන යන තුරුම ඔහුව දිරිමත් කරමින් ඩග්ලස් දේවාන්නදා අමාත්‍යවරයා ඔහු සමග ගමන් කිරීම විශේෂ සිද්ධියක් විය.

ගිනස් වාර්තාව නිරීක්ෂණය කිරීම පිණිස එම කමිටුවේ නිලධාරීන් පිරිසක් හා Cholan Book of World Record (CBWR) හි නියෝජිතයින් පිරිසක් කොළඹට පැමිණ සිටි අතර  ඔහු එම වාර්තාව පිහිටුවීමෙන් පසුව ඊට අදාල සහතිකය හා සුබ පැතුම්ද එම නිලධාරීන් විසින් චෙල්ලයියා තිරුචෙල්වම්  වෙත පිරිනමනු ලැබීය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

රැවුලෙන් හා කොණ්ඩයෙන් වාහන ඇදීමේදී රැවුල හා කොණ්ඩය එකට රෙදි කඩකින් ගැට ගසා එම රෙදිකඩේ ගැට ගසන ලණුවක ආධාරයෙන් වාහන ඇදීම ඔහු සිදුකරයි. 

මොහුට ඒ කාර්යයන් සදහා උදව් උපකාර කරණු ලබන්නේ සිය මිණිබිරියක් වූ 13 හැවිරිදි  ක්‍රිෂ්ණිකා නැමති  දැරියයි.

චෙල්ලයියා තිරුචෙල්වම්   යාපනයේදී අවස්ථා ගණනාවක්ම රැවුලේ හා කොණ්ඩයේ ආධාරයෙන් වාහන ඇද විවිධ වාර්තා පිහිටුවමින් දස්කම් දක්වා ඇති අතර ඔහු වැඩි වශයෙන්ම එසේ කොට ඇත්තේ යාපනයේ කෙවිල් වල උත්සව සමයේදී  සහභාගී වන බැතිමතුන් සතුටු කිරීම පිණිසය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පසුගිය වසර තුළ පමණක් රට රස්සා පෙන්නා උතුරේ පුද්ගලයින්ගෙන් කෝටි 254ක් වංචා කරලා…

Next Post

සසුන්ගත වු උපාධිධාරී මළල ක්‍රීඩා තරුව…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.