බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සසුන්ගත වු උපාධිධාරී මළල ක්‍රීඩා තරුව…

by editor
මාර්තු 25, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධියක් ලබාගෙන වැලිකන්ද නාගස්තැන්න ප්‍රාථමික විද්‍යාලයේ ස්වේච්ඡා ගුරුවරයකු ලෙස කටයුතු කල අංක 250, වැලිකන්ද නාගස්තැන්න ලිපිනයේ පදිංචිව සිටි 26 වියති තරිඳු සම්පත් කුමාර ගිහි ජීවිතය අතහැර ඊයේ ( 24 )   මනම්පිටිය මාගංතොට ශ්‍රී සීලාලංකාර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අත්තනකඩවල ජනතාලංකාර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ ආචාර්යත්වයෙන් එම විහාරස්ථානයේදී, නාගස්තැන්නේ කාශ්‍යපාලංකාර නමින් සසුන්ගත විය..

පවුලේ බාලයා වූ තරිඳු සම්පත් කුමාරටම සහෝදරයෙක් සහ සහෝදරියෙක් සිටින අතර ඔහුගේ මව ජී. නන්දාවතී වූවාය. පියා එච් නිමල්සිරි විය.

පොළොන්නරු දිස්ත්‍රික්කයේ 2017 වර්ෂයේදි උසස් පෙළ වාණිජ අංශයෙන් 36 වෙනියා බවට පත්ව පේරාදෙණිය විශ්ව වද්‍යාලයට ඇතුළත් වු තරිඳු සම්පත් කුමාර 2014,2015,2016,2017. යන වර්ෂවලදී දිඹුලාගල අධ්‍යාන කලාපයේ පාසල් මල්ල ක්‍රීඩා අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසටත්, එම වසර වලදී උතුරු මැද පළාත්  පාසල්  මළල ක්‍රීඩා තරගාවලිවල උස පැනීමේ අංශයෙන් රන් පදක්කම්ලාභියා ලෙසත්, 2014 වසරේ සමස්ත ලංකා මට්ටමේ උස පැනීමේ තරඟයෙන් අටවෙනි ස්ථානයත් ලබාගෙන සිටි විශිෂ්ටයෙකි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Share69Tweet43
Previous Post

ගාලුමුවදොර දී රැවුලෙන් හා කොණ්ඩයෙන් කිලෝමීටරයක් දුරට බර වාහනයක් ඇද්ද යාපනේ තිරුචෙල්වම්ගෙන් ගිනස් වාර්තාවක්!

Next Post

භාරතීය ජනතා පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය අධ්‍යයනයට පොහොට්ටුවෙන් තරුණ කණ්ඩායමක් ඉන්දියාවට යවන්න සැලසුමක්!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.