සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාමල් සර් ගෙ කැමැත්තෙන් ආපු බෙලිඅත්ත කසිප්පු ඕ.අයි.සී. කාර්ය භාර්යයක් නැතිව නුවරට මාරු කරයි!

by editor
නොවැම්බර් 11, 2022
in පුවත්
Beliaththa
Share on FacebookShare on Twitter

නාමල් සර්ගේ කැමැත්තට පැමිණි බවත් තමන් කිසිවෙකුට මාරු කළ නොහැකි බවත් කියමින් හොර අරක්කු ඇල්ලූ සැරයන්වරයෙකුට තිත්ත කතාවෙන් බැණවදිමින් තර්ජනය කළ බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපති වහාම ක්‍රියාත්මකවන පරිදි කාර්ය භාර්යයක් නෙැමැතිව මහනුවර කොට්ඨාසය වෙත මාරු කර යැවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ.

ඊ. එම්. අයි. බී. විජේරත්න නැමැති මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා හිටපු අගමැතිවරයාගේ, නාමල් මන්ත්‍රීවරයාගේ, දේශපාලන හයිය තමන්ට ඇති බව පවසමින්   හොර අරක්කු ඇල්ලූ පොලිස් සැරයන්වරයාට බැණවදින ආකාරය පිළිබඳ හඬ පටයක් පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේය.

ඔහු පවසා සිටියේ හොර අරක්කු ලංකාවේ කොතැනකවත් අල්ලන්නේ නැති බවය. පොලිස්පතිවරයාත් එය දන්නා බවය.

එම හඬ පටය සමාජ මාධ්‍යය වෙත නිකුත් වීමෙන් අනතුරුව මෙම මෙහෙයුම සිදුකළ පොලිස් සැරයන්වරයා බෙලිඅත්තෙන් මොණරාගලටත්, අපරාධ අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇඹිලිපිටියටත් මාරු කර යැවිනි.

කෙසේ වෙතත් තමන් බෙලිඅත්තෙන් යන්නේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් වශයෙන් බව කී බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මකවන පරිදි නුවරට ස්ථාන මාරුවක් ලබා දී තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ කතාවත් බලන්න

නාමල් සර්ගේ කැමැත්තෙන් ආපු බෙලිඅත්ත ඕඅයිසී කසිප්පු අල්ලපු නිලධාරියා මරාගෙන කන්න හදන හැටි… ( හඬපට සහිතයි)

Tags: නවතම
Share69Tweet43
Previous Post

අල්ඛයිඩා ත්‍රස්තයින්ට මූල්‍ය ආධාර සැපයූ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකුගේ වත්කම් එක්සත් ජනපදය රාජසන්තක කරයි!

Next Post

අද ගම්පහ රෝහලට තරුණයින් දෙදෙනෙන් විසින් ගෙනා මිය ගිය දැරියගේ ඛේදවාචකයේ සුල මුල හෙළිවෙයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.