මේ බෙලි අත්ත… බෙලි අත්තනම් බෙලිඅත්ත විදිහට ඉන්නවා… බෙලිඅත්තේ හොර අරක්කු අල්ලන්නෙ නෑ… දැන් ලංකාවෙම එහෙමයි… තමුසෙ හදන්නෙ ආපහු වටයක් යන්න. මම අවෙ ඇගමැති තුමාගෙයි නාමල් සර්ගෙයි කැමැත්තට… මාව කපන්න එකෙකුටවත් බෑ… මම මෙතනින් යන්නෙ ඒඑස්පී වෙලා…. බෙලිඅත්ත ප්‍රදේශයේ හොර අරක්කු වැටලීමකට සම්බන්ධ වූ බෙලිඅත්ත පොලිසියේ පොලිස් නිලධාරීවරයෙකුට බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපති නින්දාසහගත ලෙස බැනවැදී බෙලිඅත්තේ … දිගටම නාමල් සර්ගේ කැමැත්තෙන් ආපු බෙලිඅත්ත ඕඅයිසී කසිප්පු අල්ලපු නිලධාරියා මරාගෙන කන්න හදන හැටි… ( හඬපට සහිතයි) කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed