සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අල්ඛයිඩා ත්‍රස්තයින්ට මූල්‍ය ආධාර සැපයූ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකුගේ වත්කම් එක්සත් ජනපදය රාජසන්තක කරයි!

by editor
නොවැම්බර් 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අල්කයිඩා සංවිධානයට මූල්‍ය පහසුකම් සැලසීම හේතුකොටගෙන ශ්‍රී ලංකා ව්‍යාපාරිකයෙකුගේ හා තුර්කි ව්‍යාපාරිකයෙකුගේ තම රට ඇති වත්කම් රාජසන්තක කරමින් ඔවුන්ගේ ගනුදෙනු ද තහනම් කිරීමට එක්සත් ජනපද භාණ්ඩාගාරයේ විදේශ වත්කම් පාලන කාර්යාලය අද කටයුතු කර තිබේ.

මෙලෙස අල්කයිඩා සංවිධානයේ දියුණුව වෙනුවෙන් මූල්‍ය පහසුකම් සලසන වරදකරුවෙකු ලෙස නම් කරන ලද අහ්මඩ් ලුක්මාන් තලිබ් හට ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් ඉර්ෂාඩ් මොහොමඩ් හරීස් නිසාර් සහ තුර්කි ජාතිකයෙකු වන මුසාබ් ටර්ක්මන් විසින්  සහයෝගය ලබා දී ඇතැයි හෙළි වී තිබේ.

බේරුවල පදිංචිකරුවෙක්වන  ඉර්ෂාඩ් මොහොමඩ් හරීස් නිසාර් 2018 අවසන් භාගයේ සිට තලිබ්ගේ ව්‍යාපාරික සගයෙක් ලෙස කටයුතු කර ඇත. ඔහු ලංකාව මූලික කරගෙන ව්‍යාපාර සිදු කරයි. ඔහු තලිබ්ගේ නැදෑයෙකු ද වන බවත් ඔවුන්ගේ වසරක ලාභය ඩොලර් 200 000ක් බවත් එකස්ත ජනපද මූල්‍ය අංශ තහවුරු කර ඇත.

මේ වන විට තාලිබ් වෙනුවෙන් ද්‍රව්‍යමය වශයෙන් ආධාර කිරීම, මූල්‍යමය හෝ ද්‍රව්‍යමය වශයෙන් අනුග්‍රහය දැක්වීම, තාක්ෂණක සහය ලබා දීම හෝ භාණ්ඩ හෝ සේවා සැපයීම ද ශ්‍රී ලාංකික ව්‍යාපාරික   මොහොමඩ් ඉර්ෂාඩ් මොහොමඩ් හරීස් නිසාර් ට තහනම් කර තිබේ.

භාණ්ඩාගාරය මෙම ක්‍රියාමාර්ගය ගනු ලබන්නේ අන්තර්ජාතිකව අල්කයිඩා සංවිධානයේ මූල්‍ය පහසුකම් හා මෙහෙයුම් කුමන්ත්‍රණ ජාලය තවදුරටත් අඩපණ කිරීමට බව භාණ්ඩාගාරයේ, ත්‍රස්තවාදය හා මූල්‍ය බුද්ධි අංශයේ උපලේකම් බ්‍රයන් ඊ නෙල්සන් පවසා තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ත්‍රස්තවාදි කණ්ඩායම් හා ඔවුන්ගේ ආධාරකරුවන් ඉලක්ක කරන සංශෝධික විධායක නියෝග 13224ට යටතේ මෙම පුද්ගලයින් නම් කරනු ලබන බව එක්සත් ජනපද භාණ්ඩාගාර වෙබ් අඩවිය වාර්තා කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාරමිතාවක් පිරූ බෝසත් තාත්තා නිසා ජීවිත හතරකට ජීවිතය දී ජීවිතයෙන් නික්ම ගිය දොස්තර දියණිය…

Next Post

නාමල් සර් ගෙ කැමැත්තෙන් ආපු බෙලිඅත්ත කසිප්පු ඕ.අයි.සී. කාර්ය භාර්යයක් නැතිව නුවරට මාරු කරයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.