සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාන කාමරයේ රහස් කැමරා සවි කර බිරියගේ නැගනියගේ නිරුවත් දර්ශන බලලා අහුවන දොස්තරට යන එන මං නැති වෙයි!

by editor
ජූලි 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු සිය නිවසේ නාන කාමරය තුළ කැමරා පද්ධතියක් සවිකොට බිරියගේ නැගණියගේ හා තවත් තරුණ වෛද්‍යවරියකගේ නිරුවත් දර්ශන නැරඹීම හේතුවෙන් එම වෛද්‍යවරයාට පහර දුන් බිරිය ඔහුව ඊයේ ( 13 ) නිවසින් එලවා දමා තිබේ.

එදිනම එම කාන්තාව යාපනයේ නීතිඥවරයෙකු හමු වී අදාල වෛද්‍යවරයාගෙන් දික්කසාද වීම සඳහා අවශ්‍ය පියවරද ගෙන ඇත.

යාපනය ශික්ෂණ රෝහලේ සේවය කරණ මෙම වෛද්‍යවරයා යාපනය තිරුණවේලී ප්‍රදේශයේ නිවසක පදිංචිව සිට ඇති අතර එහි බිරියගේ මව නැගණිය හා තවත් තරුණ වෛද්‍යවරියක් ජීවත් වී තිබේ.

බොහෝ කලක සිට සිය ස්වාමියාගෙන් විශාල වෙනසක් බිරියට දක්නට ලැබුණු නිසා ඇය ඔහු කෙරෙහි දැඩි විපරමෙන් සිට ඇත.

දිනක් නාන කාමරයේ ජල නල පද්ධතියේ වූ දෝෂයක් නිවැරදි කර ගැනීම පිණිස බිරිය විසින් ජල නල කාර්මිකයෙකු කැඳවා ඔහුට දෝෂ ගැන ප්‍රකාශ කොට තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

නාන කමරයේ ජල නල දෙකක් කැඩී ගොස් තිබූ නිසා කාර්මිකයා එම නල දෙක ගැලවීමේදී ඒ තුළ කැමරා දෙකක් සවිකොට ඇති බව දැක නිවසේ කාන්තාවට ඒ බව ප්‍රකාශ කොට ඇත.

කාන්තාව සැමියාගෙන් ඒ බව ප්‍රශ්න කිරීමේදී තමන් කිසිවක් නොදන්නා බව පැවසුවත් ඔහුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී ඇයගේ නැගණියගේ හා තරුණ වෛද්‍යවරියගේ නිරුවත් දර්ශන රැසක් නාන කාමරයට සවි කරණ ලද කැමරාව ඔස්සේ ලබා ගෙන ජංගම දුරකතනයේ සටහන් කරගෙන සිටියදී බිරියට හමු වී තිබේ.

ඒ අවථාවේදීම බිරිය වෛද්‍යවරයාට පහර දී නිවසින් එලවා දමා ඇති අතර බිරිය වෛද්‍යවරයාගෙන් දික්කසාද වීමට සියලු කටයුතු යොදා ඇත.

නිවසින් එලියට දැමූ වෛද්‍යවරයා මිතුරෙකුගේ කාමරයක සිටින බව දැනගත් කාන්තාව එම නිවසට ගොස් වෛද්‍යවරයා කළ ක්‍රියාව ඔහුටද පවසා ඔහුව නිවසින් එලියට දමන ලෙස දණුම් දී තිබේ.

මේ වන විට එම වෛද්‍යවරයා දින කීපයක් නිවාඩු ලබා ගෙන යාපනය ප්‍රදේශයෙන් පලා ගොස් සිටින බව වාර්තාවේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හෙළිකොප්ටරයෙන් මල් ඉසිද්දී ඒ ජනාධිපති සහ මේ ජනාධිපති එක්ව දීඝවාපී දාගැබේ ධාතු නිධන් කරති…

Next Post

දකුණු ආසියාතික හා ආසියාතික කරාතේ ශූරතා තරගාවලියට දේවානන්දයේ බාසුරු හෙට භූතානයට යයි! 

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.