සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නත්තලේ නුවරඑළිය අනාථ කරමින් ග්‍රෙගරි වැව හිස්වෙයි… !

by editor
දෙසැම්බර් 23, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නුවරඑළිය මහ නගර සභාව මගින් පාලනය කරනු ලබන ග්‍රේගරි වැව ඉවුරේ ඇවිදින මංතීරුවක් ඉදි කිරීම සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරන බව පවසමින් නගර සභාව විසින් පෙරේදා (22) සිට වැවේ ජලය හිස් කිරිමට පියවර ගැනීම නිසා තමන්  කරකියාගත නොහැකි ලෙස අසරණ වී සිටින බව ග්‍රේගරි වැවේ බෝට්ටු සේවා සංගමයේ සමාජිකයෝ කීහ.

කොවිඩ්  වසංගතයත් සමග  මාස කිහිපයක් තිස්සේ නුවරඑළියට සංචාරකයින් නොපැමිණිම නිසා   රැකියාවෙන් තාවකාලිකව ඉවත් වි සිටි ඔවුන් යළි ජීවිතය පටන් ගත්තේ පසුගිය නොවැම්බරයේ යළි සංචාරක ආගමනයත් සමග බව ඔවුහු පැවසූහ.

සෞඛ්‍ය මාර්ග උපදෙස් වලට අනුව යළිත් බෝට්ටු සේවාව පවත්වාගෙන යන අතරතුර වැවේහි ජලය හිස් කිරිමට නුවරඑළිය මහ නගර සභාව කටයුතු කර ඇති බව  එම සංගමය ප්‍රකාශ කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම දිනවල නුවරඑළියට දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙන බවත්  ග්‍රේගරි වැවේ ජලය හිස් කිරීම හේතුවෙන් ඔවුන්ට විනෝද විමට අවස්ථාවක් නොලැඹීම නිසා බෝට්ටු සේවා කාර්මාන්තයේ යෙදි සිටින  175 දෙනෙකු පමණ දැඩි පිඩාවට පත් වි සිටින බවත් ඔවුහූ කීහ.

ග්‍රේගරි වැවේ සංවර්ධන කටයුතු සිදු නොකිරීම නිසා මේ වන විට වැවේ රොන්මඩ තැන්පත් වි ජපන් ජබර පැළැටී ජලාශය ආක්‍රමණය කර තිබෙන බව නුවරඑළිය මහ නගර සභාවේ හිටපු නගරාධිපති සහ වත්මන් නාගරික මන්ත්‍රි මහින්ද දොඩම්පේගමගේ   කීය.

නගර සභාව මගින් ආරම්භ කළ සංවර්ධන කටයුත්ත නත්තල් සමය අවසන් වීමෙන් පසු කළ යුතුව තිබූ බවත් මේ නිසා නුවරඑළියට මෙම දිනවල පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට ග්‍රේගරි වැව පරිශ්‍රයට ගොස් සතුටු විමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙන බවත් ඔහු පැවසුවේය.

මේ සම්බන්ධයෙන් අප නුවරඑළිය නගර සභාවේ නගරාධිපතිවරයා සහ නුවරඑලිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරියගෙන් කරුණු විමසිමට අවස්ථා කිහිපයකදි උත්සහ කළත් එය ව්‍යාර්ථ විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එළඹෙන පාසල් වාරයේ සිට පාසල් වෑන් රථ ගාස්තු නන්වයි!

Next Post

සුනඛයෙක් රිය අනතුරකින් බේරාගන්නට ගොස් ජීවිතයක් අහිමි වෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.