සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දික්වැලලේ ෆේස් බුක් සාදයක් වටයලයි… තරුණ තරුණියන් 70ක් අත්තඩංගුවට

by editor
අගෝස්තු 30, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මාතර  – සම්පත්-

දික්වැල්ල පොලිස් බල ප්‍රදේශයේ හිරිකැටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක   පැවති ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමඟ තරුණයන් දෙදෙනකු මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින්  අද (30) අත්අඩංගුවට ගෙන තිබේ.

මුහුණු පොත මගින් තරුණ තරුණියන් හඳුනාගෙන නිරෝධායන නීති රීති කිසිවක් නොතකා මෙම ෆේස්බුක් සාදය සංවිධානය සංවිධානය කර පවත්වාගෙන යන පවත්වා ගෙන යන අතරතුර දී පොලීසිය මෙම වැටලීම සිදුකර ඇත. දකුණු පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ද සිල්වාගේ උපදෙස් මත මෙම වැටලීම සිදුකර තිබේ.

මෙම ෆේස්බුක් සාදයට කොළඹ සීදුව මීගමුව හලාවත  ජාවත්ත වැනි ප්‍රදේශ ඇතුළු දිවයිනේ නන්දෙසින් තරුණ තරුණියන් හැත්තෑවක් පමණ සහභාගිවී සිටි අතර    නිරෝධායනය නීති උල්ලංඝනය වන පරදි  හැසිරී තිබේ .

පොලිස් නිලධාරීන් වැටලීම සිදුකරන අවස්ථාවේ දී අවස්ථාවේ දී කොළඹ සීදුව ප්‍රදේශයේ  පදිංචි 27 තරුණයෙකු සන්තකයෙහි හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්රෑම් 680ක් කේරළ ගංජා මිලිග්රෑම් 10300 ක් සහ ජාවත්ත ප්‍රදේශයේ පදිංචි 28 තරුණයා සන්තකයේ  ගංජා 13200ත් තිබී අත්අඩංගුවට ගෙන ඇත. මත්ද්‍රව්‍ය සන්තකයේ තිබූ   සැකකරුවන් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් අතර සාදයට සහභාගී සෙසු තරුණ තරුණියන් හැත්තෑවකට පමණ පොලිසිය දැඩි අවවාද කර මුදා හැර ඇත .

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම සාදයට සම්බන්ධ වී ඇති බොහෝ තරුණියන් වයස අවුරුදු 25 ට අඩු වූ ආයෙ බවත් පොලිසිය අනාවරණය කරගෙන ඇති අතර බොහෝ දෙනෙකු අඩ නිරුවත් වස්ත්‍ර  ඇඳගෙන සිටි බවත් ඔවුන්ට ද තරුණ ජීවිත අකාලයේ විනාශ කර ගැනීම පිළිබඳ ව පහදා දෙමින් දැඩි අවවාද කර මුදා හැර තිබේ.

පොලිසිය දැඩි අවවාද මත බොහෝ තරුණයන් ලැජ්ජාශීලි ව බිම බලා  සිටි අතර බොහෝ දෙනකු  මෙම වරද තවදුරටත් සිදු නොකරන බවට පවසා සමාව ඉල්ලා තිබේ.

මත්ද්‍රව්‍ය සන්තකේ තිබූ සැකකාර තරුණයන් දෙදෙනා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන හේරත්ගේ සහ  කොට්ඨාස භාර පොලිස් අධිකාරී 1 විජේගුණවර්ධනගේ  මෙහෙයවීමෙන් මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස්  උප පොලිස් පරීක්ෂක ප්‍රියංකර පොලිස් සැරයන් 56615 සුනිල්  පොලිස් සැරයන් 6403 වීරසිංහ පොලිස් සැරයන්  370066 පතිරණ පොලිස් සැරයන් 55836 ක්‍රිශාන්ත පොලිස් කොස්තාපල් 66649 ජනක පොලිස්  කොස්තාපල්86160  වසන්ත පොලිස් කොස්තාපල් රියදුරු 80473 වසන්ත යන නිලධාරීන් වැටලීමට එක් විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රේමලාල් ජයසේකරට දිවුරුම් දෙන්න බෑ … නීතිපති කියයි

Next Post

යාපනයේ මත්පැන් අලෙවිය පහතට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.