සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රේමලාල් ජයසේකරට දිවුරුම් දෙන්න බෑ … නීතිපති කියයි

by editor
අගෝස්තු 30, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මරණීය දණ්ඩනය නියමව සිර ගතව සිටින රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට ව්‍යවස්ථානුකූලව මන්ත්‍රි ධුරයේ දිවුරුම් දීමේ හැකියාවක් නොමැති බව නීතිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යංශයට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට    දැනුම් දී ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳව වාර්තා කළ  අද ( 30) සන්ඩේ ටයිම්ස් පුවත් පත   ප්‍රේමලාල් ජයසේකර තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස දිවුරුම් දීමට පාර්ලිමේන්තුවට යාමට අවසර ඉල්ලා ඇති අතර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මේ පිළිබඳව අධිකරණ අමාත්‍යංශයේ මතය විමසා ඇති බවය. ඒ අනුව අධිකරණ අමාත්‍යංශය විසින් මෙම ගැටලුව නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රි ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 89 ඩී සහ 91 (1) (ඒ) වගන්තිවලට අනුව මරණීය දණ්ඩනයට නියම වූ පුද්ගලයකු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත් වීම සඳහා සුදුසුකම් නොලබන්නේය. ඒ අනුව ඔහුට පාර්ලිමේන්තුවට පැමිණිය නොහැකි බව ට දන්වා තිබේ.

කෙසේ වුවද දැනට රක්ෂිත බන්ධනාගාරව සිටින මඩකලපුවෙන් පාර්ලිම්න්තුවට පත් වූ සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට පාර්ලිමේන්තු පැමිණීමට වරම් හිමි   අතර ඔහුට මන්ත්‍රිවරයකු ලෙස දිවුරුම් දීමට බාධාවක් නොවුණේ ඔහු තවමත් රක්ෂිත බන්ධනාගාරයේ සිටින, එමෙන්ම වැරදිකරුවකු  බවට තහවුරු වූ අයකු නොවන නිසා බවද සඳහන් වෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

2015 ජනාධිපතිවරණ සමයේදී පැල්මඩුල්ලේදී මෛත්‍රීපාල සිරිසේන   සහභාගී වූ රැස්වීමකට වෙඩි තබා පුද්ගල ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහු මෙසේ මරණීය දණ්ඩනයට නියම ව ඇත.  ජයසේකර  මෙවර මහමැතිවරණයෙන් මනාප ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ලබා  පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති අතර ඔහු පාර්ලිමේන්තු සැසියට සහභාගී කරවන ලෙස නව කථානායක මහින්ද යාපා අබේවර්ධන   බන්ධනාගාර දෙපාර්තමේනතුවට නියෝග කළ ද අදාල නීතිපති උපදෙස් අනුව ඔහු මන්ත්‍රී ධුරයට පත් වීම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් බවට මේ වනවිට ලැබී ඇති උපදෙස් හේතුවෙන් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව මෙම සතියේදී සාකච්ඡා කෙරෙනු ඇති බව ආරංචි මාර්ගසඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාලබේ සරසවියක සිසුවෙක් කුඩු ජාවාරමේ…

Next Post

දික්වැලලේ ෆේස් බුක් සාදයක් වටයලයි… තරුණ තරුණියන් 70ක් අත්තඩංගුවට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.