මාලබේ ප්‍රදේශයේ පෞද්ගලික විශ්ව විද්‍යාලයයක ඉගෙනුම ලබන ශිෂ්‍යයකු අද මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන තිබේ.
හංවැල්ල ප්‍රදේශයේදී ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ හෙරොයින් ග්‍රෑම් 95ක් පමණ ළඟ තිබී පොලිසිය විසින් සොයා න් ලැබ ඇත.