සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තරුණ මදයෙන් පැටලුන ආරවුලක් කෙළවර මිනී මැරුමක්… වසර 22කට පසු අයියා මලෝ පෝරකයට…

by editor
මාර්තු 18, 2022
in පුවත්
suicide
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

වසර 22කට පෙර අම්බලන්තොට කඩවරහිදී පිහියකින් ඇණ පුද්ගලයෙකු ඝාතනය කිරිම හා තවත් පුද්ගලයෙකුට මරණීය තුවාල සිදුකිරීමට චූදිතයන් වූ අයියා මලෝ දෙදෙනෙකුට හම්බන්තොට පුර්වගාමී මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන මහතා අද (18) මරණීය දණ්ඩනය නියම කළේය.

මෙලෙස මරණීය දණ්ඩනය නියම කෙරුණේ අම්බලන්තොට,කොග්ගල්ල පදිංචි 42 හැවිරිදි එක් දරු පියෙකු වු ජේ.එල්.බන්ධුල (අයියා) හා සිව් දරු පියෙකු වන 38 හැවිරිදි ජේ.එල්.ධම්මික (මල්ලී) නැමති අයියා මලෝ දෙදෙනෙකුටය.

චූදිතයින් දෙදෙනා විසින් 2000.06.23 වන දින අම්බලන්තොට කඩවරහිදී 22 හැවිරිදි හේවා විමුනිගේ ආරියතිලක නැමති අයව ඝාතනය කර තවත් පුද්ගලයෙකුට මරණීය තුවාල සිදුකර තිබේ. සිදුවීම වනවිට අයියාගේ වයස  අවුරුදු 20කි. මල්ලිගේ වයස අවුරුදු 16යකි. 

අම්ලන්තොට ප්‍රදේශයේ සිය ඥාති නිවසක පැවති මංගල සාදයක් අතරතුරදී එක් අයෙකු ඇඟේ වැදීම හේතුවෙන් ඇති වු ආරවුලක් දුර දිග යාමෙන් මෙම ගැටුම හටගෙන තිබේ. එහිදි චුදිතයින් දෙදෙනා සහ තවත් පුද්ගලයින් සිව් දෙනෙකු එක්ව පුද්ගලයෙකුට පරදී පිහියෙන් ඇණ ඝාතනය කර තවත් පුද්ගලයෙකුට මරණීය තුවාල සිදුකර තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

සිද්ධියට අදාලව අම්බලන්තොට පොලසිය විසින් සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවති මුලික නඩු විභාගයෙන් අනතුරුව නිතිපති වරයා විසින් සැකකරුවන් හය දෙනාට එරෙහිව චෝදනා 05ක් යටතේ හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දෙනු ලැබිය.

ඒ අනුව පැවති දීර්ඝ නඩු විභාගය අතර තුරදී එක් සැකකරුවෙකු මියගොස් ඇති අතර ඉතිරි සැකකරුවන් 05 දෙනාට එරෙහිව නඩු විභාගය පැවැතිණි.

එහිදී ඉදිරිපත් වු සාක්ෂි සළකා බැලු හම්බන්තොට පුර්වගාමී මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා 3,5 හා 6 චුදිතයින් අදාල චෝදනා වලින් නිදොස් කොට නිදහස් කෙරුණු අතර 1 හා 2 චුදිතයින් අදාල චෝදනාවන් සදහා වැරදිකරු බවට තහවුරු කෙරුණි. 

ඒ අනුව හේවා විමුනිගේ ආරියතිලක නැමති අයව ඝාතනය කිරීමේ චෝදනාවට අදාල චුදිතයින් දෙදෙනාට මරණීය දණ්ඩණය නියම කෙරුණි. නිතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතීඥ ශෙහාන් මුස්තාපා  පැමිණිල්ල මෙහෙයවන ලදි. 

මරණීය දණ්ඩනය නියම කෙරුණු චුදිතයින් දෙදෙනාට ජනාධිපතිවරයා විසින් මරණීය දණ්ඩනය පමුණුවන තෙක් ආරක්ෂිතව රැගෙන ගොස් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලෙසටද මහාධිකරණ විනිසුරු වරයා නියෝග කළේය. 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

 රටේ ජනතාවගෙන් සියයට 16කට නින්දෙන් හුස්ම හිරවෙනවා… විශේෂඥ වෛද්‍ය චන්දිමා උඳුගොඩ…

Next Post

යුද්ධය නිමා කරන්න පූටින්ගෙන් කොන්දේසි 06ක්… සෙලෙන්ස්කි පන්නා ආණ්ඩුව වෙනස් කළ යුතුයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.