සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ණය බේරාගන්න හැටි කිව්වා… පන්දුව ලංකාව අතේ… මහින්දට කී ණය රහස චීනය හෙළි කරයි!

by editor
අගෝස්තු 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව චීනය සමඟ ඇති ණය ගැටලුව විසඳා ගතයුතු ආකාරය පිළිබඳ චීන රජය ලංකාවට දන්වා ඇති බවත්, දැන් පන්දුව ඇත්තේ චීනයේ නොව ශ්‍රී ලංකාවේ බවත්, කොළඹ චීන තානාපති කාර්යාල ප්‍රකාශකයෙක් ඩේලි මිරර් පුවත්පතට පවසා ඇත.

එම පුවත්පත කළ විමසීමකදී ප්‍රකාශකයා පවසා ඇත්තේ චීන අග්‍රාමාත්‍ය ලී කෙකියන්   ශ්‍රී ලංකාවේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට මෙම ණය අර්බුදය විසඳා ගත යුතු අයුරු පිළිබඳ සිය යෝජනාව හා ස්ථාවරය දන්වා ඇති බවයි. එහෙත් ශ්‍රී ලංකාව මේ සම්බන්ධයේන කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බව ද ඔහු පවසා තිබේ.
තානාපති ප්‍රකාශකයා තවදුරටත් පවසා ඇත්තේ ලංකාව චීනයට පවතින ණය අර්බුදය සම්බන්ධයෙන් ණය ලබාදුන් චීන බැංකුවලට කෙසේ ක්‍රියාකළ යුතු ද යන්න පිළිබඳ එරට රජයෙන් උපදෙස් දී ඇති බවයි. එහෙත් ඒ සඳහා ශ්‍රී ලංකා පාර්ශවයෙන් කළ යුතු දේ ගැන මේ වෙනතෙක් ප්‍රගතියක් ඇත්ව නැතිබව හෙතෙම පවසා ඇත.

ශ්‍රී ලංකාව, මෙහිදී කළ යුත්තේ කුමක්ද පිළිබඳ ඔහු අනාවරණය කර නැති අතර එසේ කළ යුතු ආකාරය පිළිබඳව මහින්ද රාජපක්ෂව දැනුවත් කර ඇති බව පමණක් පවසා තිබේ.

චීන තානාපති ප්‍රකාශකයා මෙම අනාවරණය කර ඇත්තේ පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ   ජපාන නික්කෙයි ඒෂියා වෙබ් අඩවියට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පවතින ආර්ථික අර්බුදය හමුවේ ලංකාවට වැඩිම ණය ලබා දි ඇති රට ලෙස චීනය එම ණය සම්බන්ධයෙන් කෙසේ ක්‍රියා කළ යුතුදැයි යන්න පිළිබඳ කළ ප්‍රකාශයට, ප්‍රතිචාර වශයෙනි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේ දරු කැකුළු මහා ව්‍යසනයක… හරි අඩකට හදිසි උපකාර අවශ්‍යයි- යුනිසෙෆ් කියයි

Next Post

අක්‍රීයවූ නොරොච්චෝලේ පළමු ජනන යන්ත්‍රය සක්‍රීය වෙයි… ඒත් විදුලි කප්පාදුව පැය 03යි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.