අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ණය ප්‍රතිව්‍යුහගත කරන්න බෑ… ඕන නම් ණය ගෙවන්න ණයක් දෙන්නම් – චීනය දන්වා එවයි.

by editor
අප්‍රේල් 26, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහ ගත කළ නොහැකි බව චීනය දන්වා ඇත. සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා කැබිනට් තීරණ දැනුම් දෙමින්  අද (26) ඒ බව රටට ප්‍රකාශ කළේය. ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවට  ණය ගෙවීමට තවත් ණයක් ලබාදීමට හැකි බවට චීනය යෝජනා කර තිබේ.

ශ්‍රී ලංකාව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලට යෑම සම්බන්ධව චීනය දැඩිව කණස්සල්ලෙන් පසුවන බව  ලංකාවේ චීන තානාපතිවරයා  ඊයේ (26) ප්‍රකාශ කළ බව  ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවියට වාර්තා කර තිබිණි.

එහිදී චීන තානාපතිවරයා කීවේ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල ලබා දෙන උපදෙස් අනුව කටයුතු කරමින් ණය ගෙවීම් පැහැර හැරියහොත් එය චීනය සමග කෙරෙන ද්වී පාර්ශ්වික සම්බන්ධතාවලට  අහිතකර ලෙස බලපානු ඇති බවය.

හදිසි මූල්‍ය අවශ්‍යතාවයක් ලෙස ඩොලර් බිලියන 4-5ක මුදලක් ලබා ගැනීමේ අභිලාෂයෙන් ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල වෙත යෑමට තීරණය කළ බවත් මේ ක්‍රියාවලිය තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ තීන්දුවට පැමිණි   පසු     ණය ගෙවීමේ හැකියාවක් නැති බව රටක් ලෙස ණය හිමියන්ට   දැන්වූ  බවත් සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය නාලක ගොඩහේවා කීවේය. .

“ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන කතා කරන විට අපට ණය දෙන කඳවුරු දෙකක් තියනවා. එකක් බටහිර. අනෙක චීනය වගේ රටවල්. “

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“බටහිර රටවල් අයිඑම්එෆ් එකෙන් අපට ලැබෙන අනුමැතියත් එක්ක අපට සාධනීය ලෙස සහාය දෙන්නට ඉඩ තිබුණත් චීනය දැනට එම ස්ථාවරයේ නෑ. ඔවුන්  කියන්නෙ  ඔවුන් ලෝකය පුරාම විවිධ  රටවලට ණය දීල තියන නිසා එක් රටකට පමණක් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ගියොත් ඒක ඔවුන්ගේ අනෙක් රටවලටත් අහිතකර ලෙස බලපානවා කියලා“.

“ඒ නිසා ඔවුන් ඒ වෙනුවට යෝජනා කරලා තියනවා අපේ දැනට තියන ණය ගෙවීම සඳහා තවත් ණයක් දෙන්නට සූදානම් කියලා. ඒක මූලික සාකච්ඡා මට්ටමේ තියෙන්නෙ. “

 

 

 

 

 

 

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නග්ගා – බස්සා ,  නග්ගා -ටිකක් බස්සා ෂේප් එකේ ගැසූ ගෑස් ගේම

Next Post

මියන්මාර හමුදාවේ විනශකාරී ක්‍රියාවන්ට සහය දෙන බවට චීනය චෝදනා

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.