සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඥානක්කා ලවා හරි මේ ආණ්ඩුවට කියලා දෙන්න… මේ ඒ හැට නව ලක්ෂයම තමයි!

by editor
අප්‍රේල් 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ගෝල් ෆේස් පිට්ටනිය අවට වෙන කවරදාටත් වඩා ලස්සනය.  දැන්  පරාර්ථය, මනුස්සකම සහ මෙතෙක් මැරී තිබූ ජාතියක සබෑ හැඟීම් දළු ලා වැඩෙන සාර භූමිය වී ඇත්තේ ගාළු මුවදොරය.

රට අන්තිම බිහිසුණු අගාධයකට වැටුණු පසු මේ ආණ්ඩුවට එරෙහිව  පෙරේදා උදෑසන ස්වේච්ඡාවෙන් ගාලුමුවදොරට පැමිණි දස දහස් සංඛ්‍යාත ජනයාගෙන් පිරිසක්පෙරේදා (09)  ජනාධිපති ලේකම් කාර්යාලය අභියස නැවතුනහ.  ඔවුහු  අනෝරා වැස්සේ රැය පහන් කලහ. අද දෙවන දිනයටත් මේ තරුණයින් එතැනය. ඔවුන් අවුරුදු ගෙවන්නට සැලසුම් කර ඇත්තේ මේ භූමියේය.

ඔවුන් ජනාධිපති කාර්යාලය අභිසයට ගෙන් වූ තේමාව “ගෝටා ගෝ හෝම්“ ය. මෙහෙම කීම“ දේශපාලනික ද?. වගකීම් සහිත ද?. විද්‍යාත්මක ද? “ ආදී දාර්ශනික කතා අනන්ත ඇසෙමින් ඇත.

සරල කතාව නම්  ගෝටාට ගෙදර යන්නට කියන්නේ පුරන් කුඹුරු අස්වද්දා, බිත්ති පාට කර විරුවෙක් වඩම්මා ගත් තරුණයින් බවය. ගෝටාව ගෙන්වා ගත්තා සේම    ගෙදර ඇරලවන්නට සූදානම් මේ තරුණ පිරිස්  කියමින් ඇත්තේ ගෝටා ගෙදර යන තුරු තමන් ද ජනාධිපති කාර්යාලය අභියස බැඳ ගත් කූඩාරම් ගලවාගෙන ගෙදර යන්නේ නැති බවය.

දැන් මේ තරුණ උද්ඝෝෂකයින්ට පහසුකම් සපයන්නට ස්වේච්ඡාවෙන් විශාල පිරිසක් එක් වී සිටිති. තුන් වේලට කෑම, අමතරව අතුරුපස සමග තේ, රැය පහන් කරනවිට පාන්, කෙටි කෑම, බනිස්, කෝපි ඇතුළු සියලු දේ ස්වේච්ඡාවෙන් සපයන්නට ඉදිරිපත් වූ කොළඹ අවට පදිංචිකරුවන්ය. තමන්ට කන්නට නැතත් මේ පිරිස රට වෙනුවෙන් නඩත්තු කරගැනීමේ වගකීම මේ මිනිස්සු කරට ගෙන සිටිති.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ උද්ඝෝෂකයන් වෙනුවෙන්, කෑම බීමවලට අමතරව පොදු පහසුකම් සපයා දෙන්නට තවත් පිරිසක් ඉදිරිපත් වී සිටිති. ජල පහසුකම්, වැසිකිලි, හදිසි ප්‍රතිකාර ඒකක, කූඩාරම් සහිත ආවරණ භූමිය අවට ඉදිවන්නේ ස්වේච්ඡාවෙන් එක්වුණු පුද්ගලයින් අතිනි.

විශේෂත්වය වන්නේ මේ කිසිම තරුණයෙක් දේශපාලන පක්ෂයකට කඩේ යන කාඩරයින් නොවීමය. මේ ස්වේච්ඡාවෙන් උදවු කරන එකෙක් තුළවත් දේශපාලන හෝ වෙනත් පුද්ගලික පරමාර්ථ නොතිබීමය. දිවයිනේ නන් දෙසින් පැමිණ සිටින මේ පිරිස එකිනෙකා මින් පෙර හඳුනන්නේ නැත.

ගෝටා ගෙදර යන්නේ නැත.

ගෝටා ගෙදර යනතුරු මේ තරුණයින් ගෙදර යන්නේත් නැත.

ලෝකයම දැන් මේ තරුණ පිරිස දෙස බලාගෙනය.

ගෝටලා අපට නොකියා කියමින් හිඳී. “ තෙල් ටික ඇවිත්, ගෑස් ටික දීලා කරන්ට් එනකොට වැඩේ හරි… උද්ඝෝෂණ ඉවරයි… මේ ඉන්නෙ පොඩි ගාණයි… උන්ගෙ  වැඩේ ෆේල්..“

දන්න කියන එකෙක් ඉන්නවා නම් ඥානාක්කා ලවා හරි      මේ පාලකයින්ට තේරුම් කරලා දෙන්න…

“ මේ ඒ හැට නව ලක්ෂයම තමයි“

Share69Tweet43
Previous Post

ඒකත් ඉවරයි… ජනපති සහ මෛත්‍රීලා අතර සාකච්ඡා තීරණක් හෝ යලි හමුවන දිනයක් නැතිව කල් යයි!

Next Post

අගමැති ඉල්ලා අස් නොවී ජාතිය අමතයි… අද කැබිනට් එකේ නැති බැසිල්ට නාමල්ට ප්‍රමාද වී ඇමතිකම්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.